ගොඨා කියන්නේ මේ රටේ ජනතාවගේ එකම ඉටු දෙවිදානම් ඇයි එතුමාගේ ඡන්ද කැඩෙන්නේ... ඡන්ද කැඩෙනවා කියන එකෙන්ම තේරෙනවා නේද ගොඨා කියන්නේ හොඳම අපේක්‍ෂකයා නොවන බව. කවුරුවත් මගේෂ්ගේ තට්ටෙට ඡන්දෙ දෙන එකක් නෑ... සිංහල බෞද්ධ පදනම ගැන කතා කරන්නේ කොහොමද දෙයියනේ නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලේ හදපු හිස්බුල්ලව වම් අත පැත්තෙයි දළදා මාලිගාවට බෝම්බ ගහපු කරුණා ව දකුණු අත පැත්තේ තියාගෙන.. ඔවා නිකන් පුහු මතවාද විතරයි. ගොඨා හොඳයි... මගේ හිතෙත් කලින් තිබ්ඛේ ගෝඨා තමා මේ ඡන්දෙදි. අපි හැමදේම බලන්න ඔන සාපේක්‍ෂව. සජිත් එක්ක ගත්තාම ගොඨාගේ ටීම් එක ඉස්සරහට එනවා... ඒත් දැන් අලුත් පිරිසක් ඇවිල්ලා... 225ම නැතිව අලුත් පිරිසක් අලුත් මතවාදයක් එක්ක ඉස්සරහට යන්න අලුත් බලාපොරොත්තුවක් හම්ඛෙලා... දැන් මිනිස්සුන්ට තියෙන්නේ 225ම එපා කියපු කටවල් වලින්ම ආයේ ගොඨා සජිත් ඔන කියන්නැතිව නව පන්නරයකින් අලුත් පිරිසක් එක්ක මේ ගමන යන්න... ගමට මේ පනිවිඩේ අරන් ගියොත් දිනන්න බැරි නෑ....