අපේ සමහර ගති පුරුදු...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ආසද ස්ලීපින් පැරලයිස් වෙනවට ? අපෝ....මීට කලින් වෙලා නැද්ද? :oo::oo:

    කතා අහල තියෙනව විතරයි කවදාවත් වෙලා නෑ :(
    ඇඳ ඉස්සරහ යක්කු පේනවලු පිටසක්වලයො කපනව පේනවලු එක එක ඒව කියනව
    එක දවසක් වෙලා බලන්න ආසයි :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    ඕක ගොඩක් දෙනෙකුට තියෙනවා...හැබැයි කිහිප වතාවක් විතරයි. ඒත් මට ඕක පුරුද්දක් වගේ තියෙනවා.ඒකයි අවුල.
    :baffled::baffled:

    ඔව් බං මටත් මාසෙකට පාරක් වත් ඕක තීනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කතා අහල තියෙනව විතරයි කවදාවත් වෙලා නෑ :(
    ඇඳ ඉස්සරහ යක්කු පේනවලු පිටසක්වලයො කපනව පේනවලු එක එක ඒව කියනව
    එක දවසක් වෙලා බලන්න ආසයි :baffled:

    මොන යකෙක් වත් පෙන්නේ නෑ පිටසක්වලයෝ රාවණ ඔය මොකෙක්වත් නෑ

    නින්දෙන් ඇහැරෙනවා ඒ උනාට අත පය හොල්ලන්න මුකුත් බෑ කොටින්ම හිතන්න විතරක් පුළුවන් අක්ටිවිටිස් / සෙන්ස් මොනවත් නැ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    1. හින පෙන සිං එකයි සමහරක් ඒවා මතක නෑ.
    2. Sleeping Paralyse සිං ඒක මටත් තිනවා බං එම උනාම මැරෙන්නේ නැතුව ඒ වගේ ජිවත් වෙයි කියන බය තමයි එන්නේ.
    3. සමහර සත්තුන්ට බයක් / අප්පිරියාවක් තීනවා ගස් ගෙම්බෝ විසාල පලාපෙත්තෝ

    4. නිතර අත් සෝදන නැති උනත් බෝවෙන රෝගයක් තීන කෙනෙක් ළඟ හිටියොත් පස්සේ එකෙන් බේරෙන්න හෙන ගේමක් දෙනවා අත් සෝදනවා අල්ලපු දේවල් බලනවා බ්ලා බ්ලා

    5. වෙන කෙනෙක් පාවිච්චි කරපු දෙයක් පාවිච්චි කරන්න අමාරුයි

    6. මොකක් හරි සිදුවීමක් ඒක පෙලට ගැලපෙනවා ඒ සිදුවීම් පෙලම ඊට කලින් සිදු උනා කියල මතකයට එනවා. මේක 10 පාරක් විතර වෙලා තිනවා

    7. සමහර ෆොටෝ දැක්කම ඇඟ කුල් වෙලා යනව මම එතන හිටියා වගේ කලින්.

    මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. සමහර තැන් සහ මිනිස්සු කලින් දැකල පුරුදු වගේ දෙයක්. හැබැයි ඒක අපේ යටි සිතේ මතකයත් එක්ක එන දෙයක් කියල මම අහල තියෙනවා....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන යකෙක් වත් පෙන්නේ නෑ පිටසක්වලයෝ රාවණ ඔය මොකෙක්වත් නෑ

    නින්දෙන් ඇහැරෙනවා ඒ උනාට අත පය හොල්ලන්න මුකුත් බෑ කොටින්ම හිතන්න විතරක් පුළුවන් අක්ටිවිටිස් / සෙන්ස් මොනවත් නැ.

    වෙන forum වල දැකල තියෙනව යක්කු පිටසක්වලයො ඇඳ ඉස්සරහ ඉන්නව පේනව හෙල්ලෙන්නවත් බෑ කියන උන්ව ඔහොම වෙලා
    මේකෙත් එකෙක් දාල තිබ්බ වගේ මතකයි යස්සනියක්ද කොහෙද ඇඳ ඉස්සරහ ඉන්නව දැක්ක ඇඟිලි ටික විතරක් යාංතං හොල්ලගන්න පුලුවන් වුනා කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113

    භාවනා කරලා නම් නැහැ ලොකුවට. කිහිප අවස්තාවක් උත්සහ කරලා නම් තියෙනවා....හිත එකඟ කර ගන්න තමා අමාරු...

    :dull::dull::dull:
    කොහොම හරි පටන් ගනින් මචන්. බෞද්ධයෙක් වෙලා තමන්ට පුළුවන් මට්ටමට හිත එකඟ කරගන්න බැරි වෙනවා කියන්න මහ අපරාදයක්. පිටරටවල් වල මිනිස්සු පවා භාවනා කරනවා. නිකන් ඇස් දෙක පියාගෙන මියුසික් තෙරපි වගේ දෙයක් හරි අහගෙන ඉන්න. ලේසියෙන් කැලබෙන්නෙ නැති මනසක් හදාගන්න පුළුවන් නම් ප්‍රශ්න අඩුයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොලේට අංශ බාගේ හැදුනම නම් කොහොමද දන්නේ නැහැ.ඔය කකුල් අත පය පැරලයිස් වුනු කට්ටියට නම් ඇවිදින්න වැඩ කරන්න බැරි එක විතරනේ...
    අනේ මන්දා....
    :confused::confused:

    එකවිදිහට ඉන්න බෑ නෙ කොච්චර උනත් අතපය හොල්ලන්න හිතෙනවනෙ රිදෙන්න ගන්නව හිරිවැටෙනව ඒ වෙලාවට අතපය හොල්ලන්න බැරිනං පුදුම වේදනාවක් නෙ විඳින්න වෙන්නේ.

    මොකුත් දැනෙන්නේ නැත්තන් නං අවුලක් නැතුව ඇති
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බං මටත් මාසෙකට පාරක් වත් ඕක තීනවා

    මොන යකෙක් වත් පෙන්නේ නෑ පිටසක්වලයෝ රාවණ ඔය මොකෙක්වත් නෑ

    නින්දෙන් ඇහැරෙනවා ඒ උනාට අත පය හොල්ලන්න මුකුත් බෑ කොටින්ම හිතන්න විතරක් පුළුවන් අක්ටිවිටිස් / සෙන්ස් මොනවත් නැ.

    :yes::yes::yes:

    මට නම් දැනෙනවා මොකෙක් හරි මගේ ළඟ ගැවසෙනවා වගේ. හැබැයි කිසිම කෙනෙක් නැහැ. කතා බැහැ. අතපය හොලවන්න බැහැ. ඔලුවේ සිතුවිලි මැවෙනවා විතරයි. හැබැයි ඇහැරුනාට පස්සේ සිද්ධිය ඔක්කොම හොඳට මතකයි.ටිකක් වෙලා ඔලුව තෝන්තු වෙලා වගේ දැනෙනවා. හරි අමාරුයි එතකොට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක හදාගන්න බැරිද බං ? :baffled:
    මටත් ආසයි මල යස්සයෙක් වගේ ඇඳ ඉස්සරහ මං දිහා බලං ඉන්නව දකින්න :baffled:
    ඉබේම වෙන්න ඕනෙද ? 
    කුඩු ගැහුවම යස්සයෝ අරුන් මුන් ඔක්කොම පේනවය කියන්නේ එහෙමවත් බලපන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කතා අහල තියෙනව විතරයි කවදාවත් වෙලා නෑ :(
    ඇඳ ඉස්සරහ යක්කු පේනවලු පිටසක්වලයො කපනව පේනවලු එක එක ඒව කියනව
    එක දවසක් වෙලා බලන්න ආසයි :baffled:

    වෙන forum වල දැකල තියෙනව යක්කු පිටසක්වලයො ඇඳ ඉස්සරහ ඉන්නව පේනව හෙල්ලෙන්නවත් බෑ කියන උන්ව ඔහොම වෙලා
    මේකෙත් එකෙක් දාල තිබ්බ වගේ මතකයි යස්සනියක්ද කොහෙද ඇඳ ඉස්සරහ ඉන්නව දැක්ක ඇඟිලි ටික විතරක් යාංතං හොල්ලගන්න පුලුවන් වුනා කියල

    :no::no::no:
    එහෙම නෙමේ බන්.අපිට සිදුවීමක් සිද්ද වෙනවා වගේ පේනවා. දැනෙනවා.නමුත් කිසිම මුමන්ට් එකක් ගන්න බැහැ. ඇඟ සේරම ලොක් වෙලා වගේ දැනෙනවා.ටිකකින් ඇහැරෙනවා.ඒ වෙලාවට ඉතින් අම්බෝ සාන්ත වේදනාව තමා ඉතින්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහොම හරි පටන් ගනින් මචන්. බෞද්ධයෙක් වෙලා තමන්ට පුළුවන් මට්ටමට හිත එකඟ කරගන්න බැරි වෙනවා කියන්න මහ අපරාදයක්. පිටරටවල් වල මිනිස්සු පවා භාවනා කරනවා. නිකන් ඇස් දෙක පියාගෙන මියුසික් තෙරපි වගේ දෙයක් හරි අහගෙන ඉන්න. ලේසියෙන් කැලබෙන්නෙ නැති මනසක් හදාගන්න පුළුවන් නම් ප්‍රශ්න අඩුයි.

    මියුසික් අහගෙන හිත පොඩ්ඩක් එක තැනකට ගන්න නම් පුළුවන් තමා බන්...එහෙම උත්සහ කරන්න ඕනේ...:love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එක තැන තියෙන පොඩි හිල් වලට තියෙන බය දැන්ම නැති කරගනින්... නැත්නම් ඉස්සරහට ටිකක් විතර අවුල් යයි... අපිට ඒ වගේ ඒවගෙන් ඉදිරියට වැඩ ගන්න තියෙනවා....

    මටනම් දැන් ඉස්සරට වඩා මලා වගේ නින්ච යනවා... ඇඳට වැටෙන්න විතරයි ඔන... ඉස්සර නිදාගන්න මල ගේමක් දෙන්න ඔන... සමහර දවස් තිබිලා තියෙනවා පාන්දර වෙනක් නින්ද නොගිය... ඒකට දැන්... කතා කලත් ඇහැරෙන්නේ නෑ....:lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙකෙ තියෙන හුගාක් එවා මටත් තියෙනවා නෙ...🙄🙄නිතර අත සොදන එක නම් නැ..හැබැයි එක තියෙන කෙනෙක් එක්ක තමා ඉන්නෙ ඉතින්...අනික්වා නම් ඔක්කොම වගෙ තියෙනවා..:dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Deja vu නම් ගොඩාක් වෙලාවල වෙලා තියනවා..........

    :confused::confused::confused:
    ඔය කියන්නේ,
    මේ සිද්ධිය මම මීට කලින් දැකල තියෙනවා...
    මේ කෙනාව මම කලින් කොහේදී හරි දැකල තියෙනවා...
    මේ තැන මට හොඳට පුරුදුයි වගේ සීන් එකක්ද ?
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එක තැන තියෙන පොඩි හිල් වලට තියෙන බය දැන්ම නැති කරගනින්... නැත්නම් ඉස්සරහට ටිකක් විතර අවුල් යයි... අපිට ඒ වගේ ඒවගෙන් ඉදිරියට වැඩ ගන්න තියෙනවා....

    මටනම් දැන් ඉස්සරට වඩා මලා වගේ නින්ච යනවා... ඇඳට වැටෙන්න විතරයි ඔන... ඉස්සර නිදාගන්න මල ගේමක් දෙන්න ඔන... සමහර දවස් තිබිලා තියෙනවා පාන්දර වෙනක් නින්ද නොගිය... ඒකට දැන්... කතා කලත් ඇහැරෙන්නේ නෑ....:lol::lol:

    ඉස්සරහට අවුල් යන්නේ පොඩි හිල් තිබ්බොත් නේ...
    :P:lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක තැන තියෙන පොඩි හිල් වලට තියෙන බය දැන්ම නැති කරගනින්... නැත්නම් ඉස්සරහට ටිකක් විතර අවුල් යයි... අපිට ඒ වගේ ඒවගෙන් ඉදිරියට වැඩ ගන්න තියෙනවා....

    මටනම් දැන් ඉස්සරට වඩා මලා වගේ නින්ච යනවා... ඇඳට වැටෙන්න විතරයි ඔන... ඉස්සර නිදාගන්න මල ගේමක් දෙන්න ඔන... සමහර දවස් තිබිලා තියෙනවා පාන්දර වෙනක් නින්ද නොගිය... ඒකට දැන්... කතා කලත් ඇහැරෙන්නේ නෑ....:lol::lol:

    :lol::lol::lol:

    එහෙම හිල් නෙමේ යකෝ......උඹ ගූගල් කරලා බලපන්..ඒ සීන් එක හුඟක් දෙනෙකුට තියෙනවා. හැබැයි මීවදයක් දැක්කට කිසිම අවුලක් නැහැ.

    මටත් නින්ද ගියාට පස්සේ ඇහැරෙන්න නැහැ ලේසියට. ඔය සද්ද වලට එහෙම ඇහැරෙන්නේ නැහැ.