ඔව් බං... තනියම ඇවිත් ගියා... දෙසැම්බර් සති දෙකක් නිවාඩු.... ඒකට කරන්න දේකුත් නෑ... ටිකට්නම් ගනන් දෙසැම්බර් වල... බලමු... වියදම ඩබල් විතර වෙනවා... දැන් මොන මයිනස්ද බං...+16. හරිනම් දැන් +30 වෙන්න ඔන... වැස්ස නිසා අඩුයි... හියුමිඩිටි වැඩි නිසා -15 වගේ සීතලක් දැනෙනවා... වෙව්ලනවා... ලංකාවේ +16 ආවා...