ජනවාරි... පෙබරවාරි.... -20ට වඩා වැඩී.... හැබැයි එච්චර කල් හිටින්නෑ... සතියක් විතර තමා එක්ස්ට්‍රීම් තියෙන්නේ... ඒත් මේපාර පෙබරවාරී මාසේම -30ට වඩා වැඩිය තිබ්බා.... ඒක දැනෙන්නේ නෑ බං.... හොඳට ඇඳලා පාරට බැස්සම අවුලක් නෑ.... අවුල තියෙන්නේ සයිඩ් වෝර්ක් වලයි පෙඩ් වේ එකෙයි... වාහනෙයි හිම සුද්දකරන්න...