මාත් එහෙම තමා ලංකාවේ හිටියේ... ලංකාවේ හියුමිඩිටි එක වැඩි නිසා සීතල දැනෙනවා... මේ දවස්වල වහින නිසා හොඳට සීතල දැනෙනවා.... වින්ටර් එකටවත් මෙච්චර දැනෙන්නෑ... එලියට බහිද්දි වෙවුලනවා...
මට නම් සීතල ඔරෝත්තෝ දෙන්නේ නැහැ...පොඩ්ඩ ඇත්නම් ඇඟ ගැහෙනවා...![]()

හ්ම්ම්.....කටුස්සා නම් උගේ කන්ටැක්ස් කාටවත් දෙන්නේ නැහැ කියල දන්නවා...මම හිතුවේ උඹ ගාව උපුල් මාමාගේ කන්ටක් එකක් ඇති කියල...
![]()
මාත් එහෙම තමා ලංකාවේ හිටියේ... ලංකාවේ හියුමිඩිටි එක වැඩි නිසා සීතල දැනෙනවා... මේ දවස්වල වහින නිසා හොඳට සීතල දැනෙනවා.... වින්ටර් එකටවත් මෙච්චර දැනෙන්නෑ... එලියට බහිද්දි වෙවුලනවා...
උපුල් මාමාට කන්ට්‍රැක් එකක් හම්ඛෙන්නැති දුර පලාතකට.... පොර කන්ස්ට්‍රක්‍ෂන් නේ කරන්නේ... එතකොට නිතරම එන්න අමාරු ඇති...
සචිරයා තාමත් නෑ....

මහත උන්ට සීතල දැනෙනවා අඩුයි නේ...මම කෙට්ටු නිසා දැනෙනවා වැඩියි.
සිරාවට......එක පාරක් දැරණියගල ඇලි හත ගිහින් කෑම්ප් කරපු වෙලාවේ මම උන්නේ මම සීතලට මැරෙයි කියල.
අඩුම ගානේ පොරවගන්න බෙඩ් ශීට් එකක්වත් ගෙනිච්චේ නැහැ.
දැන් ඔහේ සමර් එක පටන් ගත්තද ?
තොට වඩා කෙට්ටුයි.... දැන් ලාවට මස් චුට්ටක් දානවා... ආයේ ඒක බහිනවා.....
සමර් පටන්ගත්තා... වහින්න ගත්තා.... අනේ මන්දා... ආතල් එකක් ගන්න දෙන්නෙම නෑ මේ වැස්ස වලාහක දෙයියෝ මේපාර... ගිය අවුරුද්දේනම් වැස්සෙම නැති තරම්.... සචිරයාව කාලෙකින් දැක්කේ නෑ...
සිරාවට සචිරයා කෝ.....ඔහෙද ඉන්නේ ?

මම මහත නෑ යකෝ...තොට වඩා කෙට්ටුයි.... දැන් ලාවට මස් චුට්ටක් දානවා... ආයේ ඒක බහිනවා.....
සමර් පටන්ගත්තා... වහින්න ගත්තා.... අනේ මන්දා... ආතල් එකක් ගන්න දෙන්නෙම නෑ මේ වැස්ස වලාහක දෙයියෝ මේපාර... ගිය අවුරුද්දේනම් වැස්සෙම නැති තරම්.... සචිරයාව කාලෙකින් දැක්කේ නෑ...

තොට නෙමේ පරයෝ කිව්වේ.......
සචිරයා මොන සිටි එකේද ඉන්නේ ?
උඹට කතා කලාද ?
අපි Andrew ගේ වෙඩින් එකට ගියා......![]()

මම දැක්කා ෆොටෝ දාලා තියෙනවා.. තෝව දැක්කේ නෑ.... පට්ට ගොයින්වේ එක නේද?![]()

අපි සෙල්ෆි ටිකක් ගැහුවේ.
අපේ එක පරයෙක්වත් පොටෝ එකක් දාලා නැහැ බන්........
අපි යද්දී පරක්කු වුනා. ඒක නිසා අපු හැටියේ කපල් එකට විශ් කරලා බාර් එකට ගියා.අන්තිමේදී ඩාන්සින් ෆ්ලෝර් එක වහනකම්ම නැටුවා.
කන්න හම්බුනෙත් නැහැ සෙද්ද,අපි යද්දී බුෆේ වහල.
හ්ම්ම්.......He got nice mom in-law
![]()

Dapan aluth thread ekak dodo...
lagadi kohewath giye nedda?
Hoooo dodo..
Dapan aluth thread ekak dodo...
lagadi kohewath giye nedda?

ඔන්න දාන්න හදන්නේ...

අප්‍රේල් මාසේ යාළුවො 2ක් එක්ක කොටගඟ ගියා...එච්චරයි.
බෝම්බ කේස් එකෙන් පස්සේ ගමනක් ගියේම නැහැ බන්...
පරණ ගමනක් ගැන තමා ලියන්න හිතන් ඉන්නේ.....
තොපි පරයෝ... ආපු පට්ට කෑලි ටික බල බලා ඉන්නැති..... මරු නේ.... ඌත් ඉඳලා ඉඳලා බැන්දා.... උගේ සීන්නම් තියෙනවා බං අම්බානෙට... අර කුප්ප කතා එකේ දාන්න තරම් කතා තියෙනවා වෙච්ච.... මාරම ආතල්...![]()

හ්ම්ම්...ලස්සන ගෑනු ළමයි නම් හිටියා.
අඩෝ ඕකා ඉස්සර හෙනම ටියුබ් ලයිට් සීන් එකේ හිටියේ බන්.....ජොබ් එක කරන කාලේ නම් කොහොමද දන්නේ නැහැ.
A/L කාලේ ඕක ඉස්කෝලේ ටීච කෙනෙකුට ලව් කළා.ලව් කිව්වට ඉතින් ඒකපාර්ශවීය ලව් එකක්...ඒ මිස් එනවා දක්කිද්දීත් මු ටෙන්ෂන් වෙනවා.
තව සීන් එකක්, මුට බූට තිබ්බු කෙල්ලෙක්ව අපි යාළුවො ටික එකතු වෙලා ඒ කාලේ බ්ලැක් මේල් කළා.
![]()