මූ බය ඇති.... අතවරයක් වෙයි කියලා.... මම නැති වෙච්ච ගමන් මුන් කතාව පටන් අරං....![]()
කුරුම්බැට්ටි ගල් වෙලාද මේ කාලෙත්

මූ බය ඇති.... අතවරයක් වෙයි කියලා.... මම නැති වෙච්ච ගමන් මුන් කතාව පටන් අරං....![]()

කුරුම්බැට්ටි ගල් වෙලාද මේ කාලෙත්

අපෝ නෑ.... ඒත් මේ සමර් එක හොදටම අවුල්.... වැස්ස නිසා සීතලයි.... අනිද දැන් සති තුනක් තිස්සේ හොඳටම වහිනවා.... ආයේ වින්ටර් වගේ බං...![]()

January mase wage sepe inna wenne neh.. minus yaddi![]()

අපෝ නෑ.... ඒත් මේ සමර් එක හොදටම අවුල්.... වැස්ස නිසා සීතලයි.... අනිද දැන් සති තුනක් තිස්සේ හොඳටම වහිනවා.... ආයේ වින්ටර් වගේ බං...![]()
මෙහාට වහින්නෙත් නෑජනවාරි... පෙබරවාරි.... -20ට වඩා වැඩී.... හැබැයි එච්චර කල් හිටින්නෑ... සතියක් විතර තමා එක්ස්ට්රීම් තියෙන්නේ... ඒත් මේපාර පෙබරවාරී මාසේම -30ට වඩා වැඩිය තිබ්බා.... ඒක දැනෙන්නේ නෑ බං.... හොඳට ඇඳලා පාරට බැස්සම අවුලක් නෑ.... අවුල තියෙන්නේ සයිඩ් වෝර්ක් වලයි පෙඩ් වේ එකෙයි... වාහනෙයි හිම සුද්දකරන්න ගියාම... එතකොටනම් ටිකක් දැනෙනවා හොඳ ග්ලවුස් දැම්මත්...![]()

මෙහාට වහින්නෙත් නෑ

උපුල්ට මොකෝ වුනේ.....?
එළකිරි එන්නේ නැහැ නේද ?
සැස්ලිට් අයියගේ මරණේ වෙලාවේ ඇවිත් ත්රෙඩ් එකක් දාල තිබ්බා.....කිසිම රිප්ලයි එකක්වත් නැහැ.![]()

පවුල් පන්සල් වුනාම ඔහොම වෙන්ඩැති

එලකිරියට සමාජ රෝගයක් හැදිලා කියලා ආරංචියක් ආවා... මම ඒ කාලෙම ලොක්කට කිව්වා ඔවා වෙයි කියලා... අනේ අර අහිංසක කටුස්සා.... දැන් තව ටික දවසකින් මැරිලා යයි...ඇයි මේ එළකිරියේ හිටපු ගොඩක් මිනිස්සු දැන් එන්නේ නැත්තේ ?
උපුල්
කටුස්සා
ස්ටු
කිලර්
ද කිලර්
සේද්රික්
ඩොන් කෝසල
තොප්පි චමින්ද
තව සෑහෙන ඉන්නවා......
![]()

එලකිරියට සමාජ රෝගයක් හැදිලා කියලා ආරංචියක් ආවා... මම ඒ කාලෙම ලොක්කට කිව්වා ඔවා වෙයි කියලා... අනේ අර අහිංසක කටුස්සා.... දැන් තව ටික දවසකින් මැරිලා යයි...![]()
උඹ ඌව ප්රාන ඇපේට අල්ලන්ද ඉන්නෙ
සිරාවට......
උඹේ ගාව තියේද මනුස්සයාගේ වෙනින් කන්ටැක්.පොඩ්ඩක් හොයල බලපන්.

කටුස්සා කාටවත් උගේ කන්ටැක්ස් දෙයි කියලා මම හිතන්නේ නෑ...
සිරාවට......
උඹේ ගාව තියේද මනුස්සයාගේ වෙනින් කන්ටැක්.පොඩ්ඩක් හොයල බලපන්.

ඒ කියන්නෙ උට පන තියෙනවදඋඹ ඌව ප්රාන ඇපේට අල්ලන්ද ඉන්නෙ

එලකිරියට සමාජ රෝගයක් හැදිලා කියලා ආරංචියක් ආවා... මම ඒ කාලෙම ලොක්කට කිව්වා ඔවා වෙයි කියලා... අනේ අර අහිංසක කටුස්සා.... දැන් තව ටික දවසකින් මැරිලා යයි...![]()

කටුස්සා කාටවත් උගේ කන්ටැක්ස් දෙයි කියලා මම හිතන්නේ නෑ...
ඒකනේ... ඔකා මටත් ඔකම කරා... හම්ඛෙමු කියලා පොල්ල තිබ්බා....![]()

දැන් දුක්වෙලා වැඩක් නෑ බං... දැන් ඉතින් තියෙන්නේ අවසාන කටයුතු ටික හොඳට කරන්න...![]()