1. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ටොපියක්වත් දෙන්න උනේ නෑ ඔයි....
  2. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කියලා වැඩක් නෑ.....
  3. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    පරයා දැන් බනින්න එපා..... මට හදිස්සියේ ආපහු යන්න උනා....
  4. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ගවර්මන්ට් අයිටී එහෙම තමා.... ගොඩක් ප්රයිවට් ඒවත් දැන් මෙහේ එහෙමයි.... ලංකාවෙනම් ඔක්කොම ඒ වගේ නේ.... හැබැයි අපි 9 වෙද්දි ඉන්න ඔන. 9-3 අනිවාර්යයයි....
  5. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    එහෙනම් නිකියා නොදන්න විදිහක් නෑ...:lol:
  6. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද ලංකාවට ආවේ.... එක වැඩක් වත් කරගන්න උනේ නෑනෙ....
  7. sadamol buwa

    IT Engineer Vacancy

    යකෝ මම බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්...
  8. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    දැන් මෙයා විතරද ඉන්නේ....
  9. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    වෙලාවක් කියලා නෑ.... ෆ්ලෙක්සිබල් ටයිම්.... මම උදේම ගහින් 3.30 වෙද්දි පනිනවා....
  10. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මේ ටිකේ අතේ තිබ්බ හැම සතේම වියදම් උනා... දැන් ඉතින් ආයේ ස්ටේබල් වෙන්න ටික කලක් යයි.... කොහෙද උඹලව හම්ඛෙන්න වත් වෙලාවක් සෙට් උනේ නෑනේ නානලාගේ කාලකන්නි වැඩ නිසා...:sorry:
  11. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අපිටනම් පාන්දර.... ඊට පහුවෙනිදා වැඩට යන්නත් එපෑ.....:lol::lol:
  12. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    තාමත් උඹ දෙන්නව දෙපැත්තේ තියාගෙනද නිදියන්නේ....:lol::lol:
  13. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    සිරාවට.... මම දැක්කේ නෑ බං කාලෙකින්.... මාස දෙකක් විතර එක දිගට බිසී වෙලා හිටියේ... මේ සමර් එකම බිසී වෙන සීන් එකක් තියෙන්නේ....:sorry:
  14. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:sorry:
  15. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    උඹලා ගිතූ බබාව අමතක කලා නේද?:sorry:
  16. sadamol buwa

    දෙවෙනි ඉනිමෙ අලුත්ම හැඩකාරිය

    අම්මෝ ඒක....:shocked::shocked:
  17. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ආ මල් බබා.... මොකෝ මේ අවේලාවේ.... දැන් ඔසී නෙමේද ඉන්නේ...:eek:

    No contents