~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපුල් මාමාට මොකෝ වෙලං තියෙන්නේ ?

    මාස ගානකින් දැක්කේ නෑනේ...

    මැසේජ් පවා දැම්ම...කිසි හාවක් හුවක් නෑ.
    එළකිරි ඇවිත් නෑ හුඟ කාලෙකින්
    :confused::confused::confused:
    හාමිනේ නිවාස අඩස්සියේ තියාගෙනද දන්නේ නෑ :shocked:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උපුල් මාමාට මොකෝ වෙලං තියෙන්නේ ?

    මාස ගානකින් දැක්කේ නෑනේ...

    මැසේජ් පවා දැම්ම...කිසි හාවක් හුවක් නෑ.
    එළකිරි ඇවිත් නෑ හුඟ කාලෙකින්
    :confused::confused::confused:

    :sorry::sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් මාස දෙකක් විතර වෙනවා.... ඔකා රටවලා ගානක යනවා... වැඩිපුර ඉන්නේ මෙහේ. යූඑස් පැත්තෙත් යනවා...

    සිරාවට.....ඌත් එළකිරි ඇවිත් නෑ මාස ගානකින්....

    :rolleyes::rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රෙඩ් එකෙ පෝස්ට් වැටෙනවා දැක්කම හරි සතුටුයි. :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආපෝ.... උඹලා වහලේ හිල් හදලා.... ඒවගේන් පුස් හැදිලා.... දැන් බිම්මල් වගාවකුත් දාතැහැකි....:lol:
    මේවා පෝෂ්‍යදායක කෑම නෙ. හිටපන්කෝ දවසක දවල්ට උයල දෙන්න යට ලීයේන් කඩාගත්ත බිම්මල් මාළුවක් :P

    කොහෙද කෑමක් හදාගන්නවත් වළලු දාපු අතක් නෑ නෙ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේවා පෝෂ්‍යදායක කෑම නෙ. හිටපන්කෝ දවසක දවල්ට උයල දෙන්න යට ලීයේන් කඩාගත්ත බිම්මල් මාළුවක් :P

    කොහෙද කෑමක් හදාගන්නවත් වළලු දාපු අතක් නෑ නෙ

    ඇයි පවුලට මොකද උනේ... තරහා වෙලා මහ ගෙදර වත් ගියාද?