යළි නොඑන සෙනෙහේ මග හමුවෙලා
මට ගැයුව ගීතේ ඔහු හා ගයා
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා
තාමත් අතීතේ මා නැවතිලා
කඳුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිදු හිත පෑරිලා
ඔබම සොයලා රැයම ගෙවිලා සිහින අවතැන්වෙලා
හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා
තනිවන්න බෑ මගේ හුස්මත්...
ය,න වලින් ඉවර කරන්න එපා බන් එකම සින්දු ටිකනේ...