වෙනකෙක් රැදිලා ඔබලොවේ......!
හැමදා දැනෙනවා හැගෙනවා මට ඔයා....
හිතුවේ මගෙ වෙලා ඉන්නවා ඔබ කියා....
හැරදාලා... ගියදා මා.... සෙනෙහේ බොදවෙලා...
පිටුපාලා ... මගෙලෝකේ..... අදුරේ ගිලුනා...
මේ රැය පුරා නැගුනු... සුසුමන් හදේ දැවුනු....
දැනේද ඔබට වේදනා...........
සුන්දර සිනා සලා... යං අපි තුරුල් වෙලා....
ආයේ.... පැතුම් දල්වා......
නිදි නැති රැයක් පුරා... මැවෙනා ප්රාර්ථනා...
නෑනේ.... සැබෑ වීලා........
පෙම් හිත් ලග නෑ ආදරේ චපල වීලා....
එනමුත් එබ නෑ ආයේ මා අසල රැදිලා...
පෙම් බස් තව නෑ ජීවිතේ...............
ඉන්නට මගේ වෙලා.... සදහට මගේ වෙලා..
නැකතේ... මුදුව පලදා....
සිතමින් සුසුම් හෙලා... ඒ සුභ දින සොයලා...
නෑනේ.... උදා වීලා.......
මං නං දුර නෑ ඔබ සොයා එන්න කියලා...
එනමුත් ඔබ නෑ ආයෙමත් එන්නෙ හැරිලා....

mamanam eseiii.. nisadas liwwa me dawas tikata bara gaanak 