මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    152 apiwa pass kare 130
    :D

    කොහොම හරි ගොඩනේ ;)
    160...apiwa pass kale 132 n...

    එල එල
    මේ ඉන්නේ පාස් උන කොල්ලෝ

    129i kiyala mathakai

    එලස්
    අපේ වයසේ ශිෂ්‍යත්වය,ඕලෙවල් උඩින්ම පාස් උන අය ඒලෙවල් අනා ගත්තා
    ශිෂ්‍යත්වය,ඕලෙවල් යම්තම් ගොඩ දාපු අය ඒලෙවල් එලටම ගොඩ ගියා

    153 මේ මගුලයි ඕලේවලුයුයි ෆේයිල් වුනා නම් හොදයි!!! :no:


    ඒ මොකෝ බං???

    mama fail :baffled:


    එල එල
    ජිවිතේ ගොඩ යන්නේ ගොඩක් විභාග පාස් කරපු අය නෙවෙයිනේ බං

    122 fail 130 baluwe


    :):)

    92 i
    Fail ooi :lol:


    පිස්සු ඕයි :)

    161 , (year 1992)


    ගොඩක් කල් ලියලා නේද?



    එලස් එලස්
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :) ela kollek ne


    අපරාදී කියන්න බෑ ෆෛල් :baffled::baffled:
    118 යි තිබ්බේ 128න් බැලුවේ :dull::dull:
    පස් වුන කියලා යන්න තැනක් තිබුනේ නැති නිසා ඒ කලේ නිකන් කලේ
    :rolleyes::rolleyes:

    ( එහෙමයි කියන්නේ නාතන් මේ පොඩි එවුන් නොන්ඩි දානවා නේ :rofl::rofl: )

    :lol::lol:


    ශිෂ්‍යත්වය පාස් වෙන්න දගලන්නේ ගමේ ඉන්න ළමයිනේ බං
    නගරේ ඉන්න අයට ඕනි නෑනේ
    පොඩි එකෙක්ට කිව්වොත් ෆේල් කියල දාහක් කතා කියයි:P


    140 wage tama,,132 da koheda pass kare



    එල එලස්
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    අපි එකටනේ බොල ක්ලාස් ගියේ
    උබ කෙල්ලෙක්ටත් ලයින් දැම්මේ:lol:
    මට නම් පාස් උනාට ඉල්ලපු දේවල් මතක නෑ
    ලකුණු ආපු දවසේ සර්කිට් එකක් නම් හැදුවා:rolleyes::rofl:


    kellekta mokak karaa kiwwah....?
    Jangi kote gahagena hitapu kaale mona kelloda bang....:D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර


    ශිෂ්‍යත්වේ කියන්නේ අම්මලාගේ විභාගෙනෙ මචං



    එලස් ;)



    ;)

    133 i ,144 baluwe ......


    තව පොඩ්ඩයි
    අවුලක් නෑ
    කොයි කාලේද :P



    ඒ මොකෝ යකෝ?
    උබට නිකන් දෙන එක ලියන්න බැරි උනාද?:P

    mata 164i...pass kale 132n (2001 kale):)


    එල එල
    ඒ කියන්නේ උබ 1991:P

    mata 131i pass mark 130


    අම්මටසිරි
    එකෙන් ගොඩ ගිහින් :rolleyes: