මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......
මං දැක්කා ශිෂ්‍යත්ව විභාගේ ලකුණු පිටවෙලා කියලා
ඊට කලින් පේපර් එකත් පිටවුණා කියලා කතාවකුත් ගියානේ
කොහොමින් කොහොම හරි ලකුණු ආවනේ
මං මේ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටියට මතකද බලන්න ශිෂ්‍යත්ව විභාගෙට තිබුන ලකුණු
මතකනම් දාමු බලන්න
ඔන්න මං මුලින්ම දාලා ඇති
ඊට කලින් පේපර් එකත් පිටවුණා කියලා කතාවකුත් ගියානේ

කොහොමින් කොහොම හරි ලකුණු ආවනේ
මං මේ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටියට මතකද බලන්න ශිෂ්‍යත්ව විභාගෙට තිබුන ලකුණු

මතකනම් දාමු බලන්න

ඔන්න මං මුලින්ම දාලා ඇති