1. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    අපි කියන්නේ:lol: වතුර,පලතුරු බීම වගේ දේවල් ගෙදර ඉඩගනත් බොන්න පුළුවන්නේ:lol: ටිකක් රත් වන දෙයක් ;) නිකන් ඇග කැරකෙන වගේ දෙයක්:D
  2. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    අනිවා
  3. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    ලොල් සීන් එක ශිෂ්‍යත්වේ ගොඩ ගියා කියලා ජිවිතේ ගොඩ නෑනේ මචං උබ වැඩ කරන්නේ නැතුව ඇති උබ ආස දේ,උබ දක්ෂ දේ හොයන් එකෙන් ගොඩ පලයන්
  4. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    elaaaz ;) ඒ මොකෝ බං ෆේල් උන එක හොද:confused: එල කිරි ඒ කියන්නේ හොද ස්කුල් එකකට යන්න ඇති:yes::yes: අයියලා:D:D දැනට උබ දෙවෙනියා:D දෙකෙන් ගොඩ;):D දාපං 5ක් උබ සේම් ඒජ් වගේ:P :lol: 123 එල එල ඒ කියන්නේ බතලයත් පාස්:D
  5. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    අනිවා දුර ගමන සේවයක් වගේ:lol:
  6. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    මොනවද අපිට බොන්න දෙන්නේ??? තව අවුරුදු දෙකක් ඇතුලත ඒ කියන්නේ වෙඩිමක්:P
  7. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    එල එලස් ගොඩක් එව්වෝ පාස් දැනට වැඩිම 193:shocked: අඩුම 19:growl: එල එල කොහොමහරි පාස්නේ:) අයියලා:P මේ ඉන්නේ තවත් ගානට පාඩම් කරපු පොරක්:lol: අපිත් බෝල ගහන එකනම් රෑට විතරයි නැවැත්තුවේ:P
  8. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    my first hot teacher පට්ට ටැග :lol:
  9. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    එල එල අඩේ උබේ කැම්පස් එක මොකක්ද?:shocked: දෙයියනේ කියලා අපිටත් කැම්පස් යන්න පුළුවන් මේ ස්ට්‍රයික් එක ඉවර උනොත්:lol:
  10. lakshithalcr

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    කාගේද බොල:frown::frown::angry:
  11. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    මං ඒක අහලා තියනවනේ බොහොම ස්තුතියි නැවතත් මතක් කරාට ඒක ලස්සනයි අද රේඩියෝ එකෙන් ඉල්ලමු:)
  12. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    :( මොකෝ??????
  13. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    ඇත්ත
  14. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    ඒක ඇත්ත මේ ලගදි මේජර් කෙනෙක් බෝම්බයක් පුපුරවා ගත්තේ:nerd:
  15. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    හරි මං අහලා කියන්නම් බොහොම ස්තුතියි
  16. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    :lol:
  17. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    හොදයි හොදයි සතුටුයි:P
  18. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    එහෙම රට කෙනෙක් බදිනකොට ගැටළු ගොඩයි අනිවා 28කියන්නේ බදින වයස උපරිම තව අවුරුදු2 ඉන්න පුළුවන් ඔයා පව්ලේ එකම පිරිමි ළමයා නම් කොහොමත් බදින්න වෙනවා මට වෙලා තියෙන්නේ එහෙම වැඩක් තව පිරිමි ලමෙක් හිටියනම් මං මහන වෙනවා
  19. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    :oo::oo::oo::baffled: ඕකා දැන් පිනනවා ඇති:lol:
  20. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    ඔයත් නියම කතා කියන්නේ බැදපු කෙනෙක්ට කොහොමත් එහෙම කරන්නේ නෑනේ:lol:

    No contents