|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    a kiwwe 50 yrs da? eth adarayata wayas seemawak naha.. :)

    හිහි 50 නෙමෙයි. ම‍ගේ වයසනම් 28 දැන්. වයසනම් සීමාවක් නෑ තමයි. ගොඩක් අය ඉතින් ඔය 50 වයසෙදි වුණත් බඳින්නෙ.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අපෝ රට අය හරියන්නෙ නෑ. මං ලංකාව දාල යන්නෙ නෑ. ලංකාවෙ හිටපු දැන් පිටරට ගිහින් ඉන්න ගොඩක් අය ලංකාවෙ ජීවත් වෙන්න බෑ කියනවනෙ. ඒක නිසා ඒ වගේ අයව හරියන්නෙ නෑ මට.

    හරි හරි
    මං විහිළුවක් කලේ
    අපේ සංස්කෘතියට කොහොමත් පිටරට අය ගැලපෙන්නේ නෑ:no:
    අපි දාමුද අයියේ පත්තරේට දැන්වීමක්
    මංගල තීරුවට
    (ඔයාගේ දෙමාපියෝ දැක්කොත් බලයි එයාලට නැති උවමනාවක් අපිට තියනවද කියල)
    jst kiddn:)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපෝ රට අය හරියන්නෙ නෑ. මං ලංකාව දාල යන්නෙ නෑ. ලංකාවෙ හිටපු දැන් පිටරට ගිහින් ඉන්න ගොඩක් අය ලංකාවෙ ජීවත් වෙන්න බෑ කියනවනෙ. ඒක නිසා ඒ වගේ අයව හරියන්නෙ නෑ මට.

    ekata nondya.
    hoyannema eroppe kello :dull:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා

    කිත්සිරි ජයසේකර මහත්මයාගෙ සිංදුවක කෑල්ලක්.

    ඒ සින්දුව ලස්සනයිද?
    මං අහල නෑනේ
    පුලුවන්නම් මට ලිකන් එකක් හොයලා දෙනවද?:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හරි හරි
    මං විහිළුවක් කලේ
    අපේ සංස්කෘතියට කොහොමත් පිටරට අය ගැලපෙන්නේ නෑ:no:
    අපි දාමුද අයියේ පත්තරේට දැන්වීමක්
    මංගල තීරුවට
    (ඔයාගේ දෙමාපියෝ දැක්කොත් බලයි එයාලට නැති උවමනාවක් අපිට තියනවද කියල)
    jst kiddn:)

    එහෙම ම කියන්නත් බෑ. සමහර අය ඉන්න පුළුවන් එහෙම සංස්කෘතියට ගැලපෙන්න පුළුවන්. ඒත් මං කිවුවෙ මගේ මතය.

    අපෝ පත්තරේ දාන්න කියල අපේ අම්මට හෙන සෙට් එකක් කිවුව. මං එපා කිවුව. පත්‍තරේ දාන්න ඕනත් නෑ මනමාලියො ගැන ඔය යාලුවො, නෑදෑයො, ගමේ අය වගේ ඕනතරම් අය අම්මට කියනව. ඒත් මං මනමාලියො බලන්න යන්නෙ නෑ කියල අම්මට කියල තියෙන නිසා එයා ඉතින් මට කවුරු හරි හොයාගන්න කියල ඉන්නව. හැබැයි ලබන අවුරුද්ද වෙද්දිනම් මට නෑදෑයන්ගෙන් හා අනිත් කට්ටියගෙන් ඉන්න වෙන එකක නෑ. :rofl:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    සමහර දේවල් තියෙනව ට්‍රයි කරන්න ඕන නෑ. ඊට කලින් දැනගන්න පුළුවන් හරියන්නෙ නෑ කියල. දැන් උදාහරණයකට බැඳපු කෙනෙක්නම් ට්‍රයි කරන්න දෙයක් නැහැනෙ දැනගන්න නේද? :P

    ඔයත් නියම කතා කියන්නේ
    බැදපු කෙනෙක්ට කොහොමත් එහෙම කරන්නේ නෑනේ:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekata nondya.
    hoyannema eroppe kello :dull:

    එයාගෙ ගැහැණු ළමයි ලංකාවෙ ජීවත් වෙන්න කැමතියිලුනෙ. ඒකනෙ ඉතින් එයා එහෙම හොයාගෙන තියෙන්නෙ. :rolleyes:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    ඔයාටත් අත්දැකීම් තියනවා වගේ:oo:

    :nerd::yes::D;)

    හිහි 50 නෙමෙයි. ම‍ගේ වයසනම් 28 දැන්. වයසනම් සීමාවක් නෑ තමයි. ගොඩක් අය ඉතින් ඔය 50 වයසෙදි වුණත් බඳින්නෙ.

    ehenam 30 labanna kalin honda deyak wenna praarthana karanawa :yes::D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    75666_447373765301806_1112715376_n.jpg
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එහෙම ම කියන්නත් බෑ. සමහර අය ඉන්න පුළුවන් එහෙම සංස්කෘතියට ගැලපෙන්න පුළුවන්. ඒත් මං කිවුවෙ මගේ මතය.

    අපෝ පත්තරේ දාන්න කියල අපේ අම්මට හෙන සෙට් එකක් කිවුව. මං එපා කිවුව. පත්‍තරේ දාන්න ඕනත් නෑ මනමාලියො ගැන ඔය යාලුවො, නෑදෑයො, ගමේ අය වගේ ඕනතරම් අය අම්මට කියනව. ඒත් මං මනමාලියො බලන්න යන්නෙ නෑ කියල අම්මට කියල තියෙන නිසා එයා ඉතින් මට කවුරු හරි හොයාගන්න කියල ඉන්නව. හැබැයි ලබන අවුරුද්ද වෙද්දිනම් මට නෑදෑයන්ගෙන් හා අනිත් කට්ටියගෙන් ඉන්න වෙන එකක නෑ. :rofl:

    එහෙම රට කෙනෙක් බදිනකොට ගැටළු ගොඩයි
    අනිවා 28කියන්නේ බදින වයස
    උපරිම තව අවුරුදු2 ඉන්න පුළුවන්
    ඔයා පව්ලේ එකම පිරිමි ළමයා නම් කොහොමත් බදින්න වෙනවා
    මට වෙලා තියෙන්නේ එහෙම වැඩක්
    තව පිරිමි ලමෙක් හිටියනම් මං මහන වෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ සින්දුව ලස්සනයිද?
    මං අහල නෑනේ
    පුලුවන්නම් මට ලිකන් එකක් හොයලා දෙනවද?:)

    http://www.mediafire.com/?qb09r6sg10uz3rq

    ooka venna oona sinduva. net eke search karaddi hambune. upload karapu kenaata sthuthiya. ooka namainum kiyanna mage langa sinduva thiyenava upload karala dennum.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මමයි වැරදියට තේරුම් අරන් තියෙන්නේ:P

    එළ එළ අවුලක් නෑ මං කිවුව විදියත් හරි නැහැනෙ. තේරුම් ගන්න පුළුවන් විදියට කියන්න තිබු‍ණ. :)

    ඔයත් නියම කතා කියන්නේ
    බැදපු කෙනෙක්ට කොහොමත් එහෙම කරන්නේ නෑනේ:lol:

    ඉතින් මං උදාහරණයක්නෙ දුන්නෙ. එහෙම කරන අයත් ඉන්නව ගැහැණු පිරිමි දෙපාර්ශවයේම. ආලය අන්ධයි කියන්නෙ ඒ අයව දැකල වෙන්න ඇති. අපරාදෙ අමාරුවෙ වැටෙනවනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehenam 30 labanna kalin honda deyak wenna praarthana karanawa :yes::D

    බොහොමත් ම ස්තූතියි ප්‍රාර්ථනාවට. :D බලමු ඉතින් එහෙම කෙනෙක් හමුවෙයි ද කියල. අනාගතේ ඉතින් කොයිදේත් වෙන්න පුළුවන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම රට කෙනෙක් බදිනකොට ගැටළු ගොඩයි
    අනිවා 28කියන්නේ බදින වයස
    උපරිම තව අවුරුදු2 ඉන්න පුළුවන්
    ඔයා පව්ලේ එකම පිරිමි ළමයා නම් කොහොමත් බදින්න වෙනවා
    මට වෙලා තියෙන්නේ එහෙම වැඩක්
    තව පිරිමි ලමෙක් හිටියනම් මං මහන වෙනවා

    ඔව් ඉතින් ගැටලු ගොඩක් තියෙන්න පුළුවන් තමයි ඒකෙ.

    එකම පිරිමි ළමය විතරක් නෙමෙයි පවුලෙ එකම ළමය මං. තව අවුරුදු 2 කියන්නෙ ඉතින් සෑහෙන කාලයක්නෙ. ඒ කාලෙ ඇතුළත ගොඩක් දේවල් වෙන්න පුළුවන්.

    ඒ මොකෝ මහණ වෙන්නෙ? :rolleyes:
     
    Status
    Not open for further replies.