සංවාද මණ්ඩප 16 වෙනි නූලට සුභ පතමි.... බොහොම අමාරුවෙන් තමයි පලවෙනිම කමෙන්ට් එක හොයාගත්තේ.... පරණ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා පරණ විදිහට මේ ත්‍රෙඩ් එක ගෙනියමු කියලා... ඒවගේම තමා ඒ අයගේ සක්‍රිය දායකත්වයත් අනික් අය බලා පොරොත්තු වෙනවා... හැම දේකම උස් පහත්වීම් තියෙනවා... කට්ටියම එකතුවෙලා මේ නූල...