1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉතින් අපි 9ට චුට්ටක් කලින් දාමු....
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අලුත් මණ්ඩප ත්‍රෙඩ් එක හෙට රෑ 9ට එලඹෙන සුභ මොහොතින් සචිරගේ සුරතින් ඇරඹෙන වගයි... එදිනට පැමිණ දිගටම රෑදී සිටින්න.... මෙවර වැඩිම පොස්ට් දමන සාමාජිකයාට වටිනා ත්‍යාගයක් පිරිනැමේ... ස්තූතියි.
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔන්න පටන් ගන්නවා.....
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    Sachira123 4,695 sadamol buwa 2,694 NK123 2,631 IKL 1,655 Dodo Mahaththaya 1,207 Mal Baba 866 Malinga 694 LazyLizard 652 King_cobra 462 Sara531 398 EK KILLER 395 Lejayange 357 EvilEye 233 Ashan052 225 saja 213 donkosala 173 Rex921 161 upulpdn 158 උඩ ටික උඹට යට ටික මට... lpwicrama 152 dj ice...
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    9ට යකෝ... 7 කියන්නේ මෙහෙන් 6.30 මම එවෙලාවට යන්න ලෑස්ති වෙනවා....
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හෙට රෑ 9ට දානවා කියලා මැසේජ් පාරක් දාපන්..... උඹට ඔන නම් මම බාගෙකට යවන්නම්....
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හරියටම දවසක් වෙන්න ඔන කියලා නීතියක් නෑ.... ඉස්සර මට හතරට මැසේජ් එක එනවා හතට දානවා කියලා.... එහෙම අවුලක් නෑ.... එහෙම එකක් නෑ බං.... අද රෑ මැසේජ් කලාම හරි...
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම කියලා නීතියක් නෑ බං..... කිව්වා කියලා කට්ටිය එන්නෙත් නෑ.... මෙච්චරකල් එහෙම කලා කියලා මේකේ මී මැස්සෝ වගේ පිරුනේ නෑනේ.... හෙට දාමූ...
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා.... සාමාජික ගාස්තු ගෙව්වද?
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හෙට රෑටම දාමු..... හදිස්සියක් නෑනේ....
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔන්න ෆොටෝඑක....
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අලුත් ෆොටෝ හද හදා දාන්නේ නෑ බං.... තියෙන එකම තමා දාන්නේ.... අනේ මන්දා තෝවගේ හරකෙක්... මෝඩ මූසලයෙක්....:angry::angry:

    No contents