MONAWADA MCN EWANNEE..![]()
ඇයි අලුත් ෆොටෝ එක එවුවෙ නෑ ...
ඉස්සරහට දාන .....


ඔය ඕනකරන විස්තර හෙට කටුස්සගෙන ඉල්ල ගන්න...ඌ හදල දෙයි, ඔය ඕන කරන පොටෝස් අනං මනං....
ඌ හොඳ එකා...
![]()


මම බෝල්ට් කරලා ඇති නම් ටිකක්.... අන්න උන්ට පීඇම් දාපන්.... 30ක් විතර ඇති...
දාන්න කලින් බලපං අන්තිමට ඇවිත් තියෙන්නේ කවද්ද කියලා.... රීසන්ට්ලි ඇක්ටිව් නැත්නම් දාන්න එපා... වෙලාව අපරාදේ....
දැක්කනේ ඔය මෝලයි සචියයි උබට කරලා තියෙන අපහාස
උබේ නැතිඋනා බාප්ප්ටත් ඒක අපහාසයක්
ඕකුන්ව වැඩිය ආශ්රය කරන්න එපා

Heh hehඅලුත් ෆොටෝ හද හදා දාන්නේ නෑ බං.... තියෙන එකම තමා දාන්නේ.... අනේ මන්දා තෝවගේ හරකෙක්... මෝඩ මූසලයෙක්....![]()



අර මචං අත් වැඩ එකේ කට්ටිය ඉල්ලපු ඒවා මම ආපු නැති කාලෙ 25 ඉදං 10 වෙනකම් මම ආවේ නෑ එලකිරි .........
ඔය කිසි කරදරයක් නෑ දැන් දාමු ත්රෙඩ් එක මොකෝ කියන්නේ![]()
සහේලි වෙනුවෙන් මන් gif එකක් හදන්න වෙන මහන්සිය සහේලි දන්නවනම්............

