1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මාව ඔවට පටලවන්න එපා..... මම ඔවට නෑ...
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ කියන්නේ උඹ දන්නේ නෑ..... උඹ ඇරෙන්න මෙතන ඉන්න හැම එකාම දන්නවා මම කවුද කියලා.... :lol:
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොනවද බං මේ කියන්නේ.... මට තේරෙන්නේ නෑ මුකුත්....
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මට එවපංකෝ බලන්න..... පී ඇම් පාරක්.... නැත්නම් තෝ කියන්නේ බොරු....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් බං..... මාත් මේ ලගදී සුපර් මාකට් එකේ බඩු ගන්නකොට මම දැක්කා කොල්ලෙක් අයිල් අස්සෙන් රිංගනවා..... බලද්දි සචිරයා... මම ගදින් අදුර ගත්තා.... එක්ස්පෝස් වෙන නිසා කතා කලේ නෑ.... :lol:
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වෙච්ච දේවල් කියන්න බැරිනම් නිකං හිටු....:angry::angry:
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මූ යකෝ නැති තැනක් නෑනේ....:angry::angry:

    No contents