~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔව් බං..... මාත් මේ ලගදී සුපර් මාකට් එකේ බඩු ගන්නකොට මම දැක්කා කොල්ලෙක් අයිල් අස්සෙන් රිංගනවා..... බලද්දි සචිරයා... මම ගදින් අදුර ගත්තා.... එක්ස්පෝස් වෙන නිසා කතා කලේ නෑ.... :lol:
     
    ඔව් බං..... මාත් මේ ලගදී සුපර් මාකට් එකේ බඩු ගන්නකොට මම දැක්කා කොල්ලෙක් අයිල් අස්සෙන් රිංගනවා..... බලද්දි සචිරයා... මම ගදින් අදුර ගත්තා.... එක්ස්පෝස් වෙන නිසා කතා කලේ නෑ.... :lol:

    හා මම කාවවත් එක්ස්පෝස් නොකරණ නිසා උබ බේරුණා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සචිරයා කියන විදිහට ඌ මේකේ පඩයක් ඇරියත් ඌ එක්ස්පොස් වෙනවා.එහෙම දාට පහුවෙනිදට උට pm 25 , 30 විතර එනවලු...
    ඒකනිසා අහන්න එපා.

    :lol::lol::lol::lol:

    පව් ඉතින්