~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    චුටිම කාලේ උස තැන් වලටත් බයයි......දැන් නම් ඒ බය ඇරිලා තියෙන්නේ.
    වතුරට නම් බය පීනන්න බැරි නිසාම නෙමේ....අනේ මන්දා හි ගුප්ත ගතියක් දැනෙනවා බන් වතුරේදී.

    :sorry::sorry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නිදා ගන්න යනෝ...............good night :D:D

    වෙලාවට අද කට්ටියව මෝල් කරන් නැතිව නිදා ගන්න යනවා....
    ගුඩ් නයිට්.....




    නයා තෝත් පල...
    මට වැඩ වගයක් කරන්න තියෙනවා...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    වෙලාවට අද කට්ටියව මෝල් කරන් නැතිව නිදා ගන්න යනවා....
    ගුඩ් නයිට්.....




    නයා තෝත් පල...
    මට වැඩ වගයක් කරන්න තියෙනවා...


    උබ පලයන් මට කියන්නේ :angry::angry: