~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද එපියෙන් ....

    KGWBYLv.png

    හරිම කෲර පෙනුමක් තියෙන්නේ.......

    මගේ සිහියට එන්නේ වන්දාගේ ගෑනු සත්වයා...:dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රස්තියාදුකාර පරයෙක්

    සහේලිගේ ගමේ

    හ්ම්ම්....විශ්වවිද්‍යයාලේ ඉගන ගන්න දුර පළාත් වල ගෑනු ළමයින්ට හිතින් පෙම් බඳින පිරිමි ළමයින්ට ඔහොම වෙනවා සති අන්තෙක ඒ ළමයාගේ ගෙදර උදවිය එක්ක ඇවැස්ස මස්සිනා හරි ඥාති සහෝදරයෙක් හරි ඇවිත් ඉන්නවා දැක්කම......

    Same kind of stuff :rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    KGWBYLv.png

    මේකිව මෙහෙම දකිද්දිනම් පොඩි ලුක් එකක් තියෙනවා... ඒත් කට ඇරපු ගමන් ඉවරයි... මොංගල් ගතිය මතු වෙනවා....
    මෙහෙම පිලිමයක් වගේ ගල් කරලා ගේ ඇතුලේ තියාගන්න නම් හොඳයි....

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරිම කෲර පෙනුමක් තියෙන්නේ.......
    මගේ සිහියට එන්නේ වන්දාගේ ගෑනු සත්වයා...:dull::dull:

    :baffled::baffled::baffled:

    මේකිව මෙහෙම දකිද්දිනම් පොඩි ලුක් එකක් තියෙනවා... ඒත් කට ඇරපු ගමන් ඉවරයි... මොංගල් ගතිය මතු වෙනවා....
    මෙහෙම පිලිමයක් වගේ ගල් කරලා ගේ ඇතුලේ තියාගන්න නම් හොඳයි....

    :baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හ්ම්ම්....විශ්වවිද්‍යයාලේ ඉගන ගන්න දුර පළාත් වල ගෑනු ළමයින්ට හිතින් පෙම් බඳින පිරිමි ළමයින්ට ඔහොම වෙනවා සති අන්තෙක ඒ ළමයාගේ ගෙදර උදවිය එක්ක ඇවැස්ස මස්සිනා හරි ඥාති සහෝදරයෙක් හරි ඇවිත් ඉන්නවා දැක්කම......

    Same kind of stuff :rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    තව එකක්...ඔය වගේ මට්ටමේ ටෙලි නාට්‍යය බලන්න එපා.....
    වෙන මුකුත් හින්දා නෙමේ රසවින්දනය පහලට වැටෙන තරමට තර්කානුකුල සිතුවිලි පහලට වැටෙනවා....
    එතකොට කාලයක් යද්දී උඹ නොදනිම උඹේ IQ ලෙවල් එක අඩු වෙයි....

    :dull::dull::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    KGWBYLv.png

    මේකිව මෙහෙම දකිද්දිනම් පොඩි ලුක් එකක් තියෙනවා... ඒත් කට ඇරපු ගමන් ඉවරයි... මොංගල් ගතිය මතු වෙනවා....
    මෙහෙම පිලිමයක් වගේ ගල් කරලා ගේ ඇතුලේ තියාගන්න නම් හොඳයි....

    1542870113Thumb_kdwe-362x132.jpg

    මේක කොහොමෙයි...
     
    Last edited:
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව එකක්...ඔය වගේ මට්ටමේ ටෙලි නාට්‍යය බලන්න එපා.....
    වෙන මුකුත් හින්දා නෙමේ රසවින්දනය පහලට වැටෙන තරමට තර්කානුකුල සිතුවිලි පහලට වැටෙනවා....
    එතකොට කාලයක් යද්දී උඹ නොදනිම උඹේ IQ ලෙවල් එක අඩු වෙයි....

    :dull::dull::dull:

    නාට්‍ටිය වැඩක් නෑ සහේලිව විතරයි බලන්නේ :dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තව එකක්...ඔය වගේ මට්ටමේ ටෙලි නාට්‍යය බලන්න එපා.....
    වෙන මුකුත් හින්දා නෙමේ රසවින්දනය පහලට වැටෙන තරමට තර්කානුකුල සිතුවිලි පහලට වැටෙනවා....
    එතකොට කාලයක් යද්දී උඹ නොදනිම උඹේ IQ ලෙවල් එක අඩු වෙයි....

    :dull::dull::dull:

    :rolleyes::rolleyes: