1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹ දැකලා ඇතිනේ ෆොටෝවල... ලොකු සීන් එකක් නෑ....
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආස උනාට ටිකක් අමාරුයි බං.... සීතල වැඩි වෙද්දි ඔක්සිජන් අඩුවෙනවා... සංකෝචනය වෙනවා ඇති. එතකොට හුස්ම ගන්න අමාරුයි. ටක්ගාලා හතිය එනවා. ඔක්සිජන් ටැංකි අනං මනං තියෙනවානම් අවුලක් නෑ.... මාත් ගිය අවුරුද්දේ පොඩි එකක් නැග්ගා....
  3. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    පණ ඇරගෙන ලව් කෙසේ වෙතත් කැම්පස් එකක් එකෙක් එක්ක සෙට් උනොත් නම් උන් අත අරින්නේ නෑ.... කොහොම හරී සීන් එක දාගෙන ලමෙක්ව හදාගෙන උගේ ඇගේ එල්ලෙනවා.....
  4. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    දැන් ඉන්න එකෙක් වත් කුප්ප වැඩ කරලා නෑනේ.... හැම එක්ම මම කියන කතා ටික කට ඇරගෙන බලං ඉන්නවා.... වතුවල වෙච්ච සිද්දිනම් ගොඩක් තියෙනවා... මොකද යාලුවෝ ගොඩක් නැවතිලා හිටියේ වතුවල... මමත් ඉතින් විභාග කාලෙට ඒවාගේ තමා නැවතිලා හිටියේ... වෙච්ච සිදුවීම්නම් ගොඩක් තියෙනවා.... කිතුල්වත්තේ වෙච්ච සිද්දි ගොඩයි....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හරි ඉතින් එහෙම හරි සුපිරි transport එකක් හම්බුනේ කොච්චි ස්ට්‍රුයික් එක නිසානේ :rolleyes: නැත්තන් බස් එකේම බඩගාන්න එපැයි අනික AL දවසේ :baffled::baffled:
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මුලින්ම අන්ඩවෙයාර් එක.... ඒ කියන්නේ වෙස්ට් එකයි ජොකයි... ඊට පස්සේ තමල් එක... එක අත්දිග කමිසයක් හා කලිසමක් ඇගට ඇලිච්ච ඊට පස්සේ සාමාන්‍ය අදින ඇදුම ඊට පස්සේ ස්විටර් එක..... අන්තිමට තමා වින්ට ජැකට් එක..... ඉතින් කොහෙද කියහංකෝ සීතලක් දැනෙන්නේ....
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වීඩියෝ එකක් තියෙනවා... ඒක මෙතන දාන්න බෑ...:P:P
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලංකාවේ විදිහට මෙහෙත් එලියට ගියොත් ගල්වෙනවා... ඒත් මෙහෙදි අපි හොඳට ඇදුම් අදිනවා.... සාමාන්‍යයෙන් ලේයස් පහක් අදින්න ඔන....
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපිට එක දවසක් -40 ගියා.... දැන්නම් -26,-27 වගේ යන්නේ.... ලබන සතියේ ඉඳලා ආයෙත් -10, -15 වගේ...
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :sorry::sorry::sorry:ලංකාවේ....
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :oo::oo:උඹ කොහේද ඉන්නේ...
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වතුර සප්ලයි එක තමයි එන්නේ... අපිට ගෙවල් වල ඛේස්මන්ට් එකේ වෙනම බොයිලර් එකක් තියෙනවා... ඒකෙන් තමා රත් වෙන්නේ.... ගොඩක් ඒවා ඉලෙක්ට්‍රික්.... පරණ ගෙවල් වලනම් ගෑස් තියෙන්නේ.... ඒවට වෙනම බිල් එකක් එනවා.... වතුර වලට වෙනම එනවා... ගෙදරින් එලියට යන වතුර වලට වෙනම එනවා.... බිල් බිල් බිල්..... හුස්ම ගන්නත්...

    No contents