පට්ට එඩිට් එකක්![]()
උඹ කොහේද ඉන්නේ...
මෝල්ට -27ක් කියන්නෙ...
ලංකාවෙ...ලංකාවෙ...
කාලෙකින් ප්ලග් කලේ නෑ ඒකයි හීට් එක බැහැල තියෙන්නෙ

අපිට එක දවසක් -40 ගියා.... දැන්නම් -26,-27 වගේ යන්නේ.... ලබන සතියේ ඉඳලා ආයෙත් -10, -15 වගේ...
මොනවද මේ මනුස්සය මේ කියවන්නේ
දෙයි හාන්දුරුවනේ... -10 කියන්නෙත් කක්කා සුවඳ දැනෙන ගාන... මටනම් නුවර එලියෙ හීතලත් දරාගන්න බෑ
මම හිතුවේ ඇත්ත එකක් කියල![]()

පව් බන් කෝච්චි ස්ට්‍රයික් එකේදිත් නෑව මෙයා
free transport service දීපු මිනිහටනේ මිනිස්සු අනම් මනම් කිව්වේ

හොදට ලංකරලා බැලුවොත් කලින් අකුරු මකපු පාරවල් පේනවා
පව් බන් කෝච්චි ස්ට්‍රයික් එකේදිත් නෑව මෙයා
free transport service දීපු මිනිහටනේ මිනිස්සු අනම් මනම් කිව්වේ
ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් දුන්නෙ පිට කෝට්ටෙ ඉඳල රාජගිරියටනේ.... ඒවයෙ කෝච්චි යනවැයි....
බත් කන වෙලාවේ බලපු වීඩියෝ එක..
Matterhorn ( Switzerland ) - Highest point Elevation 4,478 m
ටෝබ්ලරෝන් චොකලට් එකේ ලෝගෝ එකේ තියෙන කන්ද...
04:40 වගේ ඉඳල බලන්න කොහොමද කන්දේ දාරේ....![]()
දෙයි හාන්දුරුවනේ... -10 කියන්නෙත් කක්කා සුවඳ දැනෙන ගාන... මටනම් නුවර එලියෙ හීතලත් දරාගන්න බෑ
ලංකාවේ විදිහට මෙහෙත් එලියට ගියොත් ගල්වෙනවා... ඒත් මෙහෙදි අපි හොඳට ඇදුම් අදිනවා.... සාමාන්‍යයෙන් ලේයස් පහක් අදින්න ඔන....