ලංකාවේ විදිහට මෙහෙත් එලියට ගියොත් ගල්වෙනවා... ඒත් මෙහෙදි අපි හොඳට ඇදුම් අදිනවා.... සාමාන්‍යයෙන් ලේයස් පහක් අදින්න ඔන....





වීඩියෝ එකක් තියෙනවා... ඒක මෙතන දාන්න බෑ...![]()

බත් කන වෙලාවේ බලපු වීඩියෝ එක..
Matterhorn ( Switzerland ) - Highest point Elevation 4,478 m
ටෝබ්ලරෝන් චොකලට් එකේ ලෝගෝ එකේ තියෙන කන්ද...
04:40 වගේ ඉඳල බලන්න කොහොමද කන්දේ දාරේ....

බත් කන වෙලාවේ බලපු වීඩියෝ එක..
Matterhorn ( Switzerland ) - Highest point Elevation 4,478 m
ටෝබ්ලරෝන් චොකලට් එකේ ලෝගෝ එකේ තියෙන කන්ද...
04:40 වගේ ඉඳල බලන්න කොහොමද කන්දේ දාරේ....
චුට්ට ඇත්තන් සෙනිකවම බහින්ඩ පුලුවන්
ලේයස් පහක්
![]()
මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්


ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් දුන්නෙ පිට කෝට්ටෙ ඉඳල රාජගිරියටනේ.... ඒවයෙ කෝච්චි යනවැයි....



අර අයිස් කැටයක් එහෙම කඩන් යන්නෙචුට්ට ඇත්තන් සෙනිකවම බහින්ඩ පුලුවන්

මුලින්ම අන්ඩවෙයාර් එක.... ඒ කියන්නේ වෙස්ට් එකයි ජොකයි...
ඊට පස්සේ තමල් එක... එක අත්දිග කමිසයක් හා කලිසමක් ඇගට ඇලිච්ච
ඊට පස්සේ සාමාන්‍ය අදින ඇදුම
ඊට පස්සේ ස්විටර් එක.....
අන්තිමට තමා වින්ට ජැකට් එක.....
ඉතින් කොහෙද කියහංකෝ සීතලක් දැනෙන්නේ....



ආසයි නේ....
මෙහෙම යන්න වුනොත් යනවද ?![]()
මම එහෙම ඔහොම ඇන්දොත් නිකන් ගගනගාමියෙක් වගේ ඉඳියි.![]()
කට්ටිය ආයෙත් නිදි වගේ..