1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකි වැඩිපුර හොමොන ගන්නවා ඇති...:P:P
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දන්නවානේ ඉතින් මගේ කතා...... මමත් ආසයි ඒත් ඒකි කැමති වෙයිද දන්නෑ.... සදනිව තමා ගැලපෙනම කෙනා....
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    73YPsnsqZxs පේනවා නේ..... චූ දැම්මත් ඔය ටික තමා....
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉර පෑව්වා කියලා වෙනසක් නෑ බං.... දැන් හොඳට ඉර පායලා තියෙන්නේ....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැක්කොත් පොලෝසියෙන් කුදලං යනවා..... ලොකු දඩේකුත් කාලා තමා එන්න වෙන්නේ.... වින්ට එකේ දැම්මෝත් ගල්වෙලා කුට්ටම අතේ ගේන්න පුපුවන්...
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :P:Pමාත් කැමති චූටි මැණිකෙට..... ඇන්ටිත් නරකම නෑ...
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේකිට තියෙන්නේ ඛෙලෙක් කටහඩක්.... සදනිත් ඒ වගේ තමා... අඩුම තරමින් සදනිගේ පස්ස හරි තියෙනවා... ඒ නිසා ඒකිව ගමු....
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එලියේ මුත්‍රා කලොත්නම් අයිස් කැට වගේ වැටෙයි.... ගෙවල් හීටඩ් නිසා අවුලක් නෑ....
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඊයේ යුටියුබ් එකේ සැරි සරද්දි දැක්කා...:P
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කටුස්සෙක් තමා පැහැරගත්තොත්:angry::angry:
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකි ඔය කතාවේ අඩපු නැති දවසක් තියෙනවද බං..... දැන් අර කොල්ලව අමාරුවේ දාන්න නේද හදන්නේ... මම දැක්කා ඊයේ උගේ උරහිසට හේත්තු වෙනවා....
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මට වෙච්ච ඉරනමම ඌටත් වෙනවට මම කැමති නෑ....
  13. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආවා ආවා..... දැන් නම් -26යි....

    No contents