උඹලට ඉරිසියාව ඩොඩෝගේ වස්තු සම්භාරය මගේ කළමනාකරණය යටතේ දෙගුණ තෙගුණ වෙන එකටදෙයියන්ගේම පිහිටයි.....
දැන් කොටු සහේලි නෙමෙයි... හොටු සහේලී..... අඩන එකමනේ වැඩේ....![]()




උඹලට ඉරිසියාව ඩොඩෝගේ වස්තු සම්භාරය මගේ කළමනාකරණය යටතේ දෙගුණ තෙගුණ වෙන එකට
ඩොඩෝ වනගත වෙලා ඉන්න අතරේ හොර හතුරෙක් ඇවිත් ඩොඩෝගෙ වස්තුව පැහැරගත්තොත් එහෙමමට කළමනාකාරයෝ ඕනේ නෑ...විසේශයෙන් උඹ වගේ කර හොටුස්සෙක්![]()
අම්මා ලෙඩින් ඉද්දි හිනා වේවි ඉන්න පුලුවන්ද යෝධයෝ![]()
ඒකි ඔය කතාවේ අඩපු නැති දවසක් තියෙනවද බං.....
දැන් අර කොල්ලව අමාරුවේ දාන්න නේද හදන්නේ...
මම දැක්කා ඊයේ උගේ උරහිසට හේත්තු වෙනවා....
ඩොඩෝ වනගත වෙලා ඉන්න අතරේ හොර හතුරෙක් ඇවිත් ඩොඩෝගෙ වස්තුව පැහැරගත්තොත් එහෙම![]()


උඹට සල්ලි තියේ නං නාට්ටියක් කරපංකෝ මෙයාව දාලඒකි ඔය කතාවේ අඩපු නැති දවසක් තියෙනවද බං.....
දැන් අර කොල්ලව අමාරුවේ දාන්න නේද හදන්නේ...
මම දැක්කා ඊයේ උගේ උරහිසට හේත්තු වෙනවා....
කතාව අපි ලියල දෙන්නං සීන් කොහොමද වෙන්න ඕනේ කියල. ආවා ආවා..... දැන් නම් -26යි....
බැන බැන උඹත් එක කොටසක්වත් අතාරින්නෙ නෑ නේද...?

මුත්රා කරද්දි එහෙම අවුල් නැද්ද බන්... -26ක් වෙද්දි....
ඊයේ යුටියුබ් එකේ සැරි සරද්දි දැක්කා...![]()
එලියේ මුත්රා කලොත්නම් අයිස් කැට වගේ වැටෙයි.... ගෙවල් හීටඩ් නිසා අවුලක් නෑ....
ඩොඩෝ වනගත වෙලා ඉන්න අතරේ හොර හතුරෙක් ඇවිත් ඩොඩෝගෙ වස්තුව පැහැරගත්තොත් එහෙම![]()



උඹට සල්ලි තියේ නං නාට්ටියක් කරපංකෝ මෙයාව දාලකතාව අපි ලියල දෙන්නං සීන් කොහොමද වෙන්න ඕනේ කියල.