1. යාළුවා

    Office Network Printer Needed

    බිලින් කොහොමද වෙන්නෙ කියල උඹට මතකද.
  2. යාළුවා

    Office Network Printer Needed

    Contacts නැද්ද මචන් Details ගන්න :(
  3. යාළුවා

    ඉවසන් හිටහන්.. ඉස්කෝලේ ඇරුනාම බේරාගමු

    ඉවසන් හිටහන්.. ඉස්කෝලේ ඇරුනාම බේරාගමු
  4. යාළුවා

    Office Network Printer Needed

    Office එකට හොඳ Digital Copier එකක් කියපල්ලකො. ගන්න තැනකුත් ඕනෙ. හොඳ තැනක්. After Service එක්ක. Maintenance Agreement එකකුත් ඕනෙ. Hard Use. එක දිගට කොල 300ක් වගේ ප්‍රින්ට් වෙනවා. අවුරුද්දකට Total Print Count එක Average 150000ක් වගේ.
  5. යාළුවා

    මේ.. උඹේ බන උඹ තියාගනින්.. මේක විසඳන්නේ මම..

    මේ.. උඹේ බන උඹ තියාගනින්.. මේක විසඳන්නේ මම..
  6. යාළුවා

    ගම්පහ ගුවන් පාලම​

    අපෝ ඔතනින් යන්නත් බයයි හෝන් එක වදී කියල. ඇයි හැම තැනම පොලිස් කාරයොයි ලෝයර්ස්ලයි නඩු කාරයොයිනෙ. ගැහුවොත් ඉවරයි :lol:
  7. යාළුවා

    5 in 1 Grass cutter with 52cc Engine

    ලංකාවෙ Agent කෙනෙක් ඉන්න, Specific Brand එකක් තියෙනව නම් උන්ගෙන් අහපන් ගෙනත් දෙන්න පුළුවන්ද කියල. එහෙම උනත් අවුලක් නෑ. පාට්ස් උනත් උන් ගෙනත් දෙයි පස්සෙ ඕන උනොත්
  8. යාළුවා

    5 in 1 Grass cutter with 52cc Engine

    5 in 1 කියල ඕව ගෙන්නන්න යන්න එපා. කෑල්ලක් හරි කැඩුනොත් පාට්ස් නැහැ මෙහෙ. විසි කරන්න වෙන්නෙ. හන්ටර් එකේ බලපන්. වෙන වෙනම ගත්තත් හොඳ බ්‍රෑන්ඩ් වලින් ගනින්. අනික මොකක් හරි උනත් පාට්ස් තියෙනව ලංකාවෙ :)
  9. යාළුවා

    ගම්පහ ගුවන් පාලම​

    උසාවියට එන වාහන ඔය. උසාවියට පාකින් එකක් හදල දුන්න නම් හරි
  10. යාළුවා

    ක්‍රෙඩිට් කාර්ඩ් හෙල්ප්..

    සමහර කාඩ් තියෙනව රට යනවනං International Transactions වලට Activate කරගන්න ඕනෙ. නැත්තන් රට ගිහින් මොකුත් කරන්න බෑ. එක පාරක් Activate කළාම දිගටම පාවිච්චි කළහැකි. Vacation කියල Activate කරගත්ත නම් හරි
  11. යාළුවා

    Subwoofer Innovex

    සවුන්ඩ් හොඳ නම් දම්රෝ එකෙන්ම ගනින්. සර්විස් පට්ට.
  12. යාළුවා

    ගුගල් අසිස්ටන්ස් (RIP Siri)

    ඇපල් කම්පනිය වහයි නේද බන්
  13. යාළුවා

    ක්‍රෙඩිට් කාර්ඩ් හෙල්ප්..

    බෑන්ක් එකට Officially Inform කරලා නම් නෑ :dull: ඒත් දැන් අවුරුදු දෙකක්නෙ. උන්ට Transaction වලින් පේනවනෙ. අවුල් නං කැන්සල් කරන්න එපැයි. සල්ලි ටික ගෙවනවනේ. ඒක නිසා උන්ට අවුලක් නෑ :baffled:
  14. යාළුවා

    Elakiri බොන Club

    http://www.aniwa.lk/2017/11/05/1711051-best-bites-restaurants/
  15. යාළුවා

    if law permits

    ඇත්තනෙ කිව්වෙ සුකුත්තො :(
  16. යාළුවා

    if law permits

    ඉතින් දැන් මොකද කරන්න කියන්නෙ :rofl: :(

    No contents