1. යාළුවා

    ඉරාජ්ගේ සිංදුව trending අතරේ නැත්තෙ ඇයි?

    බල්ලෙක්ව හපන්නෙ තවත් බල්ලෙක්ම තමා ඉතින් :P
  2. යාළුවා

    Chocolate හිතවාදියො

    Chocolate හිතවාදියො එන්න දුක සමරන්න. පෝලන්තෙ හයිවේ එකක ටොන් 12 :shocked: දියර චොකලට් ගෙනියපු ටැංකියක් ඇක්සිඩන්ට් එකක් වෙලා සේරම චොකලට් ටික පාරේ. මේ බලපන්කො. මිය යන්න සූදානම් පැරදුම අරන් සමරන්න එනවාද සුදුමල් අරන් th_XBImgohM
  3. යාළුවා

    ඇගේ තියෙන රෝම ඉවත් කරන්නෙ කොහොමද

    ලේසර් ට්‍රීට්මන්ට් එකක් තියෙනව. හැබැයි ආයෙ අයින් කළාම එතන වැවෙන්නෙම නෑ. ඒක නිසා සම්පූර්ණයෙන් අයින් කරගන්න ඕනෙ තැන්වල විතරක් අයින් කරගන්න. වැවෙන ප්‍රමානෙ අඩු කරගන්න බෑ එකෙන් :yes: හැබැයි Side Effects නම් කොහොමද දන්නෙ නෑ
  4. යාළුවා

    ගම්පහ ගුවන් පාලම​

    ඉස්සරහ තියෙන්නෙ උසාවිය. යනවා බං මං කොච්චර දැකල තියෙනවද ලෝයර්ස්ල බැහැල යනවා ඔතන නවත්තල :eek:
  5. යාළුවා

    Campus Life

    මාස්ටර්ස් කරනව කියන්නෙ කට්ටක් කරගන්න එපා. දැන් ඔය ඩිග්‍රිය කරන එක උඹට ආතල් එකක්නෙ එහෙම වෙන්නෙ උඹට Genuine මාසික ආදායමක් දැනටමත් තියෙන නිසා. ඩිග්‍රිය ඉවර වෙලා ගෙදර ඉඳන් ඇති වෙන්න හොයන්න පුළුවන් කියන ෂුවර් එක නිසා. ලොකු මාසික ආදායමක් බලාගන ඉගෙන ගන්න උන්ටයි ඕකෙ කට්ට තියෙන්නෙ. මම දකින විදියට...
  6. යාළුවා

    මාව බලන්න කෙනෙක් එනවා..

    සිත සසල උනා :(
  7. යාළුවා

    Metropolitan

    Metropolitanද? මෙහෙමයි අපි 150000ක් විතර අවුරුද්දට ගහන නිසා එකකට 1.10 ගෙවන්න වෙන්නෙ වෙන කිසිම ගාස්තුවක් නෑ. ටෝනර් ඇන්ඩ් පාට්ස් උන් දානවලු. :) copier එකත් දෙනව. හැබැයි අපිට අයිති නෑ රෙන්ට් එකට :cool:
  8. යාළුවා

    Metropolitan

    වැඩේ අනිවා ගොඩ යයි බං :)
  9. යාළුවා

    හුවාවෙයිවල අප්ඩේට් නවතියි ද?

    උන්ගෙ OS එකේ Update එකක් එවයි
  10. යාළුවා

    Metropolitan

    http://www.elakiri.com/forum/showthread.php?t=1850486
  11. යාළුවා

    ඔනරබල් GTRZ වෙත

    මෙතනට අසහන කාරයො ඇවිල්ල අසහනේ පිට කළාට මේක අසහනේ පිටකරන්න හදපු සයිට් එකක් නෙමේනෙ. :baffled: උඹ කියන විදියට එහෙනං අසහනකාරයො යන තැන් වල උන්ට ප්ලේස් එකක් හදල දෙන්න ඕනෙ. හැම සයිට් එකේම අසහනකාරයන්ට තැනක් වෙන් කරන්න වෙයි. :rofl:
  12. යාළුවා

    මාව බලන්න කෙනෙක් එනවා..

    ශික් මට ඉල්ලන්න බෑනෙ මට කෙල්ලෙක් ඉන්නව කියල දැනගත්තනෙ අපරාදෙ :sorry::sorry: ඒ ගේම් එක ලොස් උනා මං :rofl:
  13. යාළුවා

    Metropolitan

    වැඩේ ගොඩ මචං මං ඌට කතා කළා. හෙට 10ට Meeting එක Fixed උගෙ බොසුයි එක්ක. මමයි Accountantනුයි ගණන් හදල බැලුව. වැඩේ ලාබයි පට්ටම. හෙටම Finalize කරලා ගෙන්න ගන්න තියෙනවනන් මරු. :yes::yes:;):P Thanks :baffled:මචං සප් එකට. +++Rep Added
  14. යාළුවා

    Metropolitan

    ekekwath naane :(
  15. යාළුවා

    Metropolitan

    :(
  16. යාළුවා

    Bar code එකක් ගන්න විදිහ

    පොඩියට කරනවානං එහෙම හොඳ ඇති. මං කීවෙ අපේ කම්පැනි එකේ තියෙන ඒව :P
  17. යාළුවා

    Bar code එකක් ගන්න විදිහ

    Zebra Designer Software එකෙන් බාකෝඩ් එක හදාගත්ත හැකි ප්‍රින්ට් කරගන්න ඕනෙ සයිස් වලට. බාකෝඩ් ප්‍රින්ටර්ස් ස්කෑනර්ස් මුන්ගෙන් ගත්තහැකි http://www.dbautomation.lk/products.php
  18. යාළුවා

    Metropolitan

    ඔව් බං තෑන්ක්ස් :yes::)
  19. යාළුවා

    Office Network Printer Needed

    හරි බං තෑන්ක්ස් මං කෝල් කරල බලන්නන්. :cool:
  20. යාළුවා

    Metropolitan

    Metropolitan වැඩ කරන කෙනෙක් නැද්ද. වාසියක් වෙන වැඩකට :D

    No contents