Office Network Printer Needed

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Office එකට හොඳ Digital Copier එකක් කියපල්ලකො.
    ගන්න තැනකුත් ඕනෙ. හොඳ තැනක්.
    After Service එක්ක. Maintenance Agreement එකකුත් ඕනෙ.
    Hard Use. එක දිගට කොල 300ක් වගේ ප්‍රින්ට් වෙනවා.
    අවුරුද්දකට Total Print Count එක Average 150000ක් වගේ.​