ක්‍රෙඩිට් කාර්ඩ් හෙල්ප්..

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ape eka une, mu bank ekata katha karala kiwane... nethnm rata giyama use karana be kiyala eka active karana one kiwa...

    සමහර කාඩ් තියෙනව රට යනවනං International Transactions වලට Activate කරගන්න ඕනෙ. නැත්තන් රට ගිහින් මොකුත් කරන්න බෑ. එක පාරක් Activate කළාම දිගටම පාවිච්චි කළහැකි. Vacation කියල Activate කරගත්ත නම් හරි
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    kohomada ban bank eka hoyaa ganne umba vacation da job da kiyala ???

    යාළුවා;23187955 said:
    සමහර කාඩ් තියෙනව රට යනවනං International Transactions වලට Activate කරගන්න ඕනෙ. නැත්තන් රට ගිහින් මොකුත් කරන්න බෑ. එක පාරක් Activate කළාම දිගටම පාවිච්චි කළහැකි. Vacation කියල Activate කරගත්ත නම් හරි

    මන් අයියට කතා කල මේකනේ වැඩෙ, මූ හරකා වගෙ බෑන්ක් එකට කියලනෙ ජොබ් එකක් සෙට් වෙල යන්නෙ කියල. ඒ මදිවට මු පොර වගෙ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ ලිමිට් එක වැඩි කරනත් ඉල්ලල....

    තෑන්ක්ස් මචන්ලා හෙල්ප් වලට......