1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තව ටිකකින් එයි රෙද්දත් උස්සගෙන.... දුවන්න ලෑස්තිවෙලා හිටපං....:lol::lol:
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹගේ වැඩේ හරි ගියාද?
  3. sadamol buwa

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    :lol::lol: බලපං.... ඒකට කමෙන්ට්ස් 299ක් තියෙනවා... මේකට 99යි...:lol::lol: හැබැයි ඉතින් මේවගේ එකකින් ගන්න තියෙන දේවල් ඒවගේ එකකින් ගන්න බෑ.... මේ වගේ ගොඩක් දාලා ඉඳලා හිටලා ඒවගේ එකක් දාපන් වෙනසකටත් එකක්... රිචා එහෙම කිව්වට ඌත් ආසයි සදනිගේ පස්සට....:lol::lol:
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :oo::oo: නිකියගෙන් අහගන්න ඔය හදන්නේ...:lol::lol:
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොන නව කතාද බං.... මම ලිව්වෝත් ඉතින් &%X කතාවක් තමයි...:lol:
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් ඇති මම නිදා ගන්නවා... හෙට හම්ඛෙමු...
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම මුකුත් කිව්වේ නෑනේ.. තියෙන වනචර කම....
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ප්ලෑන් කර කර ඔවා කලේ නෑ බං....:P:P

    No contents