1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යනවා කිව්වානම් පලකෝ...:angry::angry: මෙතන ලැගගෙන ඉන්නේ..:baffled::baffled:
  2. sadamol buwa

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    යාවත්කාලීන කරන ලදී
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම හිතලාවත් ඉමු....:rolleyes::rolleyes:
  4. sadamol buwa

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    හෙට උදේට කෝල් එකක් දෙන්නම්...:P:P
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව්... අපිට පින්තූරයක්වත් බලාගන්න දාන්න ඉන්නේ එච්චරයි....:P:P
  6. sadamol buwa

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    ඔව් ඔව්.... මට තාමත් මතක්වෙනවා තොපි ටික අමුතු සතෙක් එනකන් වගේ එදා රෑ මම එනකන් බලන් හිටපු හැටි:lol::lol: අවුරුදු තුනකුත් ගිය ඉක්මන...
  7. sadamol buwa

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    එහෙම සීන් නම් වෙනවා නේද? අනේ මන්දා.... ඒවගේ දේවල් විශ්වාස කරලත් බෑ... නැතුවත් බෑ....
  8. sadamol buwa

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    එන්න කියලා ඉන්නේ.... මම උඹට කලින් කිව්වා මට මතක විදිහට... මේ දවස් වල රෑට ටිකක් බිසී... මම උඹට අද කෝල් එකක් දෙන්නම්....
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹ කලිනුත් ගියා නේද?... එල එල...:):)
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යකෝ.... අපි දන්නත් නෑනේ........
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බලු කොලුස්... මොකද වෙන්නේ....
  12. sadamol buwa

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    තනියම ඔවා අස්සේ රිංගන්න බෑ බං.... උඹ එනවානම් යමං....
  13. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :lol::lol: මමනම් දැක්කා....

    No contents