අද 1̶/̶1̶9̶
අද පොප්කොන් දිනයයි.
ඉන්දීය ප්රථම කාන්තා අගමැති ලෙස "ඉන්දිරා ගාන්ධි" පත්වුයේ අදවෙනි දිනකයි.
ලොව වැඩිම පිරිසක් එකට රැස් වූ අවස්තාව වන, මිලියන 15 කට අධික පිරිසක් එකතු වුන ඉන්දීය හින්දු කුම්බ් මේලා උත්සවය අදවෙනි දිනක පැවැත්විය.
http://www.elakiri.com/forum/showthread.php?t=1886647







