සිගරට් තනි තනිව

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සිගරට් තනි තනිව

    සිගරට් තනි තනිව බොන්න බැරිද පුතී දැන් කට්ටියක් සෙට් වෙලා ගිහින් පැකට් එකක් අරන් ද බොන්න ඔනේ අද ඉදන්:baffled: පුතී
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මුත්තට මොන සිගරට්ද. බිඩි මිටියක් ගනිං
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තට මොන සිගරට්ද. බිඩි මිටියක් ගනිං

    මං බොන බීඩි වර්ගය අපේ ටවුමේ නෑ එක නිසා දැන් බොන්නෑ (තෝරා බීඩී විතරයි බොන්නේ)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එතකොට රට්ටු කියයි මම සිගරට් බොන එක නැවැත්තුවේ උබ බොන එක නැවැත්තුව නිසා කියලා:baffled::angry:

    ඔයා කාගෙ පේක් එකක්ද මුත්තෙ :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩි සිල්වා/ජනාදිපති/Google boy/ ejay/kellsupun/erozon/50KG/kota nihal...ect

    කාගෙ හරි මුත්ත අකුරු පොඩියට සයිස් 3න් හරි 4න් හරි type කරපු එකෙක්ගෙ පේක් එකක් ඒක හින්ද දැන් සයිස් 7 කල්ල රතු අකුරෙන් reply කරනව හොර ගෙඩිය :angry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කාගෙ හරි මුත්ත අකුරු පොඩියට සයිස් 3න් හරි 4න් හරි type කරපු එකෙක්ගෙ පේක් එකක් ඒක හින්ද දැන් සයිස් 7 කල්ල රතු අකුරෙන් reply කරනව හොර ගෙඩිය :angry:

    මේ එකවුන්ට් එකට ආවම මම කන්නාඩි ගලවලා සරම ඇදන් බොරු රුවුලක් දාලා එන්නේ පුතී ඒක නිසා ඇස් පේන්නේ නෑ මං ඉතින් ලොකුවට දානවා:love: