1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඊයෙනම් අනම් මනම් දොඩ දොඩ හිටියා...
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    රනිල් අගමැති වෙලා පැය දෙකක් ඉන්නේ නෑ කියලා කියනවා මට ඇහුණා....
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දාමු දාමු.... ඒත් මම ඉඳිද දන්නෑ.... මම ඇවිදින්න යන්න ඉන්නේ....
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එතකොට සිරා මාමිත් අයින් වෙනවද?
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තොදකින් විතරක්...මදැයි නිකන් අයිස් පලම් කන්න හිටියා....
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපිට දෙන්නේ නැද්ද බං....
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහේ නත්තල් කියන්නේ අවුරුදු වගේ... අපිටනම් 21 ඉඳන් නත්තල්....
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යකෝ අද මිනීමරු අයියත් ඇවිල්ලා...
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තෝ අද ගෙදර නෙමේද ඉන්නේ..... අම්මට කියලා කිරි එකක් හදන් බීපිය....
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සරා ඇවිල්ලා..... සරා ඇවිල්ලා.....
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නයා කිරි බිව්වද?
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇයි බං..... මම ඊයෙත් ආවේ..... කොහෙද ඉතින්... මේ ටිකේ හොඳටම වැඩ..... අපි එද්දී ඔයාලා නිදි....

    No contents