~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආයෙත් නොමිලේ අයිස් පලම් දෙනකන් මේ වගේ කතා ප්‍රචාරය කරනවා බංකොලොත් වෙලාම යන්න :yes:

    :frown::frown: අපෝ බෑ බෑ නොමිලේ දීලම බංකොලොත් වෙලා ඉන්නේ..:sorry: අනික මෙතන කුලියත් වැඩි..පහසුකම් දෙන්නෙත් නෑ... :angry::angry: අස් වෙලා ගිහින් වෙන තැනක් අල්ලගන්න ඕන බිස්නස් එක කරන්න :oo::oo::oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බං..... මම ඊයෙත් ආවේ..... කොහෙද ඉතින්... මේ ටිකේ හොඳටම වැඩ..... අපි එද්දී ඔයාලා නිදි....

    එහෙමද
    නත්තල් ජයට ඇතිනේ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ඉන්නේ අර ඇරෝ අතඇරලා දාල ගිය වැස්සිට දහ දුක් දිදී කිරි දොවල අයිස් පලම් හදන දුස්ටයා :no:

    :baffled::baffled::baffled:
    අයිස් පළමුත් එපාවුනා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :frown::frown: අපෝ බෑ බෑ නොමිලේ දීලම බංකොලොත් වෙලා ඉන්නේ..:sorry: අනික මෙතන කුලියත් වැඩි..පහසුකම් දෙන්නෙත් නෑ... :angry::angry: අස් වෙලා ගිහින් වෙන තැනක් අල්ලගන්න ඕන බිස්නස් එක කරන්න :oo::oo::oo:

    ඔයා ඉතින් ගෑනු ළමයිට විතරනේ නොමිලේ අයිස් පලම් බෙදුවේ... :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    48187061_1935572693416047_3432223759119941632_n.jpg
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔයා ඉතින් ගෑනු ළමයිට විතරනේ නොමිලේ අයිස් පලම් බෙදුවේ... :rolleyes:

    කටුස්සත් හිටපු ගමන් ඉල්ලගත්තා :P ගැනු ළමයින්ට බෙදන්නේ එයාල ගෑනු ළමයි නිසානේ :rolleyes: උඹල නිකන් අයිස්පලන් දීලා මොනා ගන්නද :baffled::baffled::baffled: