කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

YMCMB

Member
Dec 30, 2011
42
4
0
ඔව මචන් මම දැනටමත් ගොඩක් වතුර බොන්න පටන් ගෙන ඉන්නේ .. පුලුවන්නම් උදව කරපන් ..පිනක්

දැන්නම් අර සීන් එක හරි බන් දැන් මාසයකට වැඩි . දැන් මොකද කරන්න ඕන මචන්
 

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
machanla hodama antibiotics eka cheap eka tamai
Doxycyclin 100mg once a day 1month 2month puluwan use karanna...ekata adu wenawa...wadagath de tamai.....face eka hodana eka ...
muna atullane natiwa teta mattu karapan.....
ita amatarawa sugar gannawa nam adu karapanla
acnei fat walai atara sambandayak nehe ...but sugar godak gannakota acne wadi wenawa.....cleanliness tamai wadagath......
acne hadenna kalin comodone kiyala ekak hadenawa.....
ewa adu karanna drugs tiyenawa...better thing is
dermatologist kenek gen ganna...
ape lankawe led tiyena tawath heavy metals tiyena drugs pharmacy wlal tiyenawa...(specialy whitening creams) mewain leukaemia hadenna puluwan...eka research walin prove karala tiyenawa....e nisa parissamen use karanna one.....
ita passe retin A wage drugs walin pregnant ayage lamai anga wikala wenna puluwan eka pregnancy walata contraindicated......me monama drug ekak use karanna kalin doctor kenekgen ahanna...mokada skin eken ekata type of acnes anuwa treatment wenas wenawa.......thanx
free medical stuffs for everone...........
 

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    611.jpg


    this is best
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔන්න සුපිරි කොල්ලෙක් :yes::yes:
    මටත් ඔය හු** ගොදක් කල් ඉදන් තියනවා :growl::growl:
    චර්ම දොස්තරලගෙන් 5 පාරක් විතර ගත්තා :sorry:
    ඒත් ඒවා පාවිච්චි කරනකන් හොදයි
    මට තද උන පාර සේරම ගාන එක නැවැත්තුවා :no::no:
    දැන් මුකුත් පාවිච්චි කරන්නේ නෑ
    :angry::angry::angry:

    උබ දන්නවනම් මට කියනවද ගොඩක් oily skin තියන එකකට හරියන clenser & torner එකක් :cool::cool:


    ඔන්න මගෙන් 6+
    :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔන්න සුපිරි කොල්ලෙක් :yes::yes:
    මටත් ඔය හු** ගොදක් කල් ඉදන් තියනවා :growl::growl:
    චර්ම දොස්තරලගෙන් 5 පාරක් විතර ගත්තා :sorry:
    ඒත් ඒවා පාවිච්චි කරනකන් හොදයි
    මට තද උන පාර සේරම ගාන එක නැවැත්තුවා :no::no:
    දැන් මුකුත් පාවිච්චි කරන්නේ නෑ
    :angry::angry::angry:

    උබ දන්නවනම් මට කියනවද ගොඩක් oily skin තියන එකකට හරියන clenser & toner එකක් :cool::cool:


    ඔන්න මගෙන් 6+
    :)

    :no: මෙහෙ හොඳ ඒවා නෑ මචන්.. :) පුළුවන් නම් Clearasil එකක් පාවිච්චි කරලා බලහන්. :cool: මම පාවිච්චි කරපු ඒවගෙන් ෆට්ටම එක ඕක.
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මචංලා මං හිතුවා මං අධ්‍යයනය කරල ඉගෙන ගත්තු දේ එලකිරි එකේ කියන්න ඕනෙ කියලා.....Pimples ගැන කතා කෙරෙන Thread එකක් මේකෙ දැක්කෙ නැති නිසා කාටත් හොදක් වෙන්න කියල පටන් ගත්තේ.....හැමෝම තමන් දන්න දේ කියන්න.....ප්‍රශ්නේ තියෙන කෙනා ඒකෙ වේදනාව දන්නෙ....එයාලට ඒක ලොකු උදව්වක් වෙයි.....

    කුරුලෑ ප්‍රශ්ණ තියෙන ගොඩක් අය ඉන්නවනේ.....මටත් ඔය ප‍්‍රශ්නෙ තිබුනා.....අවුරුදු 20ක් වෙනකන් අවුලක් තිබුනෙ නෑ...එක පාරට ටිකක් එන්න ගත්තා.....බලන් ඉන්න බැරි නිසා Doctor කෙනෙක් ලගට ගියා.....මිනිහා දුන්න බෙහෙත් වලට පට ගාලා හොද වුනා......Antibiotic එකක් දුන්නෙ....ඒක නවත්තපු ගමන් ආයෙත් ආවා සිරි වෙන්න...තිබුණට වඩා ගොඩක් ආවා..ලෝක ලෙඩක් වුනා.....හැමෝම දන්නවා ඒක පුදුම අවුලක් හිතට...... මූන ගන්නම දෙයක් නැති වුණා....එතනදි මං කරපු මෝඩ වැඩත් තිබුණා....Google එකෙන් සෑහෙන දේවල් හෙව්වා මං බෙහෙත් ජාති ගැන....ඒකෙන් ඉගෙන ගත්තු සහ මගේ අත්දැකීම් වලින් මං ඉගෙන ගත්තු දේ හැමෝටම කියන්නයි මට ඕනෙ වුණේ.....:yes::yes::yes::yes::yes::yes:.




    මුලින් මං බෙහෙත් වලින් පටන් ගන්නම්.....මං ඩොකෙක් නෙමෙයි හරිද????දන්න දේ කියන්නේ...:P:P:P

    ලංකාවෙ කුරුලෑ වලට බෙහෙත් ජාති තියෙනවා වෙන රටවල් වල වගේම ඕනෑ තරම්...ගාන සැරයි හැම එකේම වගේ......මං ඒ හැම එකක් ගැනම දන්නේ නෑ.....දන්න දේ ගැනයි කියන්නේ....සාමාන්‍යයෙන් අද Doctors ලා දෙන බෙහෙත් ජාති ටිකක් ගැන මං කියන්නම්....:rolleyes:

    මේ සයිට් එකේ ගොඩක් Reviews තියෙනවා..ගිහින් බලන්න...

    http://www.acne.org/


    1.Albiotin Acne Solution

    ඉස්සර ලොකුවට කුරුලෑ නැති කාලෙ පාවිච්චි කලේ මේක.....side effects මුකුත්ම නැති තරම්...ලංකාවේ Rs.400 වෙන්නෙ.....කුරුලෑ තියෙන්නෙ යන්තම් නං බෙහෙත් මුකුත්ම ඕනෙ නෑ...මූණ හොදට හොදලා මේක උදේටයි රෑටයි ගාන්න....අර ගම් බෝතලයක් වගේ තියෙන්නෙ...ගාන්න ලේසියි...තනියම පාවිච්චි කරන්න....කුරුලෑ තියෙන තැන විතරක් ගාන්න....හැම තැනම ගාන්න ඕනෙ නෑ....දවසින් දෙකෙන් කුරුලෑ එක තිබුන තැන වත් හොයාගන්න බැරි වෙනවා.......Highly recommended.....

    අනික තමයි මූණ පුරාම කුරුලෑ නැත්නම් මූණ රිදෙන්නෙ එහෙම නැත්නම් කවදාවත් Antibiotic වලට ඒ කිවවෙ බොන බෙහෙත් වලට යන්න එපා....මං ඒකේ පලවිපාක අත්විදපු නිසා කියන්නෙ...අලුනෙත් එන ඒවා වැඩියි නම් ගොඩාක්ම Antibiotic වලට ගියාට කමක් නෑ...දොස්තර ලා මේං කියල දෙයි..හැබැයි පුතෝ බොන්න පටන් ගත්තොත් කොටි වලිගෙ අල්ල ගත්ත වගේ තමයි....ඒ නිසා දොස්තරල දුන්නත් පොඩ්ඩක් හොයල බලලා බොන්න......නැත්නම් Sorry.Com.

    2.C mycin

    611.jpg


    මේකත් හොදයි....හැබැයි උඩ එක තරම් නෑ මට නම්.....එකම compound එක...Clyndamycin Phosphate...සමහරු ගොඩක් හොදයි කියනවා...මගේ නම් මූණ රතු වෙන්න ගත්ත ටිකක්...(Redness).

    3.Brevoxyl Cream

    Brevoxyl-cream.jpg


    මේකත් හොදයි...හැබැයි බොහොම පොඩ්ඩයි ගාන්න ඕනෙ...නැත්නම් මූණ කඩදාසිය වගේ වෙනවා....පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෙ.....මං නම් ඉක්මනට අඩුවෙන්න කියල ගොඩක් ගාල කෙල වුණා....පස්සේ නැවැත්තුවා..:D:D:D:D:D:D:D....But its good.....About Rs.700

    4.Adaferin Gel

    adaferin_x52h.jpg


    දොස්තරලා කියන්නෙ මේක තමයි කුරුලෑ වලට සහ කැලැල් යන්න තියෙන හොදම එක කියලා.....ඒක ඇත්ත....ඒත් හැමෝටම හරියන්නෙ නෑ....ටිකක් රතු වෙන්න බලනවා....රෑට විතරයි ගාන්න ඕනෙ....ගාල අව්වෙ හිටියොත් බචු පැකට්.....චුට්ටක් ගාල පටන් ගන්න ඕනෙ....දවසක් ඇර දවසක් වගේ ගාලා මූණට පුරුදු කරගන්න ඕනේ....එතකොට හොදයි..

    5.Benzac AC Gel

    images


    දැනට මං පාවිච්චි කරන්නෙ මේක.....මේක තමයි දැනට මට වැඩ කරපු හොදම එක....මුණ වේලෙනවා...එත් it almost clears the face....වේලෙන එකට චන්දනාලේප ටිකක් ගැවම හරි.....;);););););)

    6.Acne Aid soap

    acne_aid_soap__85847_zoom.JPG


    සුපිරිම cleanser එකක් මූණට....උදේටයි රෑටයි ගාල මූණ සෝදන්න ඕනෙ...ඊට පස්සෙ ගමයි ගාන මගුලක් ගාන්න ඕනෙ....එතකොට ගාන බෙහෙත එලටම වැඩ කරනවා...තව අලුතෙන් කුරුලෑ එන එකත් නවතිනවා....හැබැයි ගනන්....Rs.700 ක් විතර....

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    දැනට මං මේ ටික විතරක් ලියන්නමි...අත රිදෙනවා ටයිප් කරලම.....පස්සෙ කුරුලෑ ප්‍රශ්නෙදි සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල් ගැන මං කියන්නම්....මේ දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න..

    1.මූණ අල්ලන එක කොහොම හරි නවත්තගන්න....ඒකෙන් වැඩේ තව අවුල් වෙනවා...අපේ අත්වල තියෙන ජරාව ටික මූණෙ ගෑවුණාම කුරුලෑ නෙමෙයි ඕනෙ ලෙඩක් හැදෙන්න පුලුවන්..

    2.උදේටයි රෑටයි මූණ හොදට පිරිසිදු වෙන්න හොදන්න...වැලිකොලේ අතුල්ලනව වගේ අතුල්ලන්න එපා....රවුමට අර සබන් එක හරි වෙන එකක් හරි ගාලා හොදට සෝදල ඉවර වෙලා ගාන බෙහෙතක් ගාන්න...

    3.කුරුලෑ කඩන්න එපා....කොච්චර හිතුවත් දැක්කම කැඩෙනවනේ....ඒක ඇත්ත එත් ඒක කරන පිලිවෙලක් තියෙනවා....කුරුලෑ එක අන්තිම මොහොතට ඇවිත් තියෙන්න ඕනෙ...Albiotin acne solution වගේ එක්ක ගැවම කුරුලෑ එක Neutral වෙනවා....එතකොට ඒ කොස්ස වගේ එක අරන් දැම්මට කමක් නෑ...ඒකත් කරන විදියක් තියෙනවා......නැත්නම් කැලැල් හිටිනවා අම්බානෙකට....වලවල් හිටිනවා හද වගේ.....ඒකට තියෙනවා මරැ භාණ්ඩයක්...ඒකට කියන්නෙ Extractor tool කියලා....කඩවල් වල ඇති....පොඩි ගානක් වෙන්නේ..

    blackhead-remover-acne-pimple-extractor-needle-pcs-63127n.jpg


    මේක තමයි salon wala facial waladi පාවිච්චි කරන්නෙ....මේකෙන් පුලුවන් ඕනෙමනම් ඒ වැඩේ කරගන්න....:D

    4.Stress එක අඩු කරගන්න.....හැම වෙලාවෙම අඩුවෙනව කියල හිතන්න...

    දැනට මේ ඇතිනේ.......වැඩේ හොදයි නම් මගේ මහන්සියට රෙපක් දීල කට්ටියම සෙට් වෙන්න....හැමෝටම ලස්සනට ඉන්න ලැබෙන්න කියල මං හදවතින්ම ඉල්ලනවා....බුදුසරණයි එහෙනම්...:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    සැලකිය යුතුයි......

    ඩොකෙක්ට පෙන්නල අදාල සුදුසු විදියට බොන්නෙ නැතුව, එක එක ෆාමසි වලින් කියන විදියට බීල අන්තිමට වෙන වෙන අසනීප, අතුරු ආබාධ එන්න පුළුවන්. හොඳම දේ චර්ම රෝග විශේෂඥ කෙනෙක්ට පෙන්නල ඒ අය කියන බෙහෙත් අරන් බොන/ගාන එක.. සමහරවිට ඒත් හරියන්නෙ නැති වෙන්න පුළුවන්. හිතුමනාපෙට බෙහෙත් බීල පස්සෙ ඒ ගැන පසුතැවෙන්න වෙයි....මං මේවා දැමිමෙ උඹලට අරන් ගාන්න බොන්න නෙමෙයි හොදේ....කුරුලෑ වලට දොස්තරලා හම්බෙද්දි එයාල දෙන බෙහෙත් ගැන idea එකක් දෙන්න...ඒක වැදගත් වෙනවා පරිස්සමට....ඒකයි.....Albiotin Acne solution eka nam awulak ne....eth antibiotics නම් දොස්තර කොනක් ගෙන් අහන්නෙ නැතුව කවදාවත්ම බොන්න එපා...තියෙන ටිකත් නැති වෙලා තමයි නවතින්නෙ....

    pin sidda wetchawe

    rep +++++++++++++++++++++++++++++++++++++
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :no: මෙහෙ හොඳ ඒවා නෑ මචන්.. :) පුළුවන් නම් Clearasil එකක් පාවිච්චි කරලා බලහන්. :cool: මම පාවිච්චි කරපු ඒවගෙන් ෆට්ටම එක ඕක.
    alooo machan kalekin..umbe wede den saneepai neda?
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ඔන්න සුපිරි කොල්ලෙක් :yes::yes:
    මටත් ඔය හු** ගොදක් කල් ඉදන් තියනවා :growl::growl:
    චර්ම දොස්තරලගෙන් 5 පාරක් විතර ගත්තා :sorry:
    ඒත් ඒවා පාවිච්චි කරනකන් හොදයි
    මට තද උන පාර සේරම ගාන එක නැවැත්තුවා :no::no:
    දැන් මුකුත් පාවිච්චි කරන්නේ නෑ
    :angry::angry::angry:

    උබ දන්නවනම් මට කියනවද ගොඩක් oily skin තියන එකකට හරියන clenser & torner එකක් :cool::cool:


    ඔන්න මගෙන් 6+
    :)
    thanks machan......elaz