කිඹුල් මොටා

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මරුසිරා;17165549 said:
    දත් කිබුල නෙමෙයිනේ ? :P

    උබල අරූට මඩ ගහනවා නේද හිමීට :rolleyes:

    මම මේක දැම්මෙම එකයි. තුන් හතර පාරක් ප්‍රුෆ් රීඩින් කළා එඩිට් කරන කේස් එකක් නොවෙන්න:dull::baffled: නැත්තන් එඩිට් කළාම හිතයි මම යටම කෑල්ල පස්සෙ දැම්ම කියල :rofl:

    (අපේ අහිංසක කිඹුල් අංකල්ට මඩ පිණිස නොවන බව කරුණාවෙන් සළකන්න :P)
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    යාළුවා;17165584 said:
    මම මේක දැම්මෙම එකයි. තුන් හතර පාරක් ප්‍රුෆ් රීඩින් කළා එඩිට් කරන කේස් එකක් නොවෙන්න:dull::baffled: නැත්තන් එඩිට් කළාම හිතයි මම යටම කෑල්ල පස්සෙ දැම්ම කියල :rofl:

    කොහොම හරි වැඩේ කැතයි හොදේ.... :rofl:

    මේ ඒක නෙමෙයි හෙට මොකෝ කරන්නේ උබ :nerd:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොහොම හරි වැඩේ කැතයි හොදේ.... :rofl:

    මේ ඒක නෙමෙයි හෙට මොකෝ කරන්නේ උබ :nerd:

    හෙට යාලුවෙක්ගේ ගෙදර යනවා ගිටාර් ප්‍රැක්ටිස් කරන්න :P
    තව පොඩි වැඩකුත් සෙට් වෙලා තියෙන්නෙ උන්ගෙ ගෙදර :rofl::P:rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවා;17165503 said:

    ඔව් ඔව් බළල් කුලේ එකෙක් :P.
    කොහොමත් අපේ කොටියො, දිවියෝ වගේ තමා. හැබැයි genre එක වෙනස් ජගුවරයන්ගේ.
    ඔව් ඔව් ඔය කියන්නෙ වෙඩි කාපු කොටියා වගේ කියල කතාවට :dull: අබ සරණයි:dull:
    මං ඔය අහක බලන සීන් එක අදමයි ඇහුවෙ. :dull:
    ට්‍රයි එකක් දෙන්න ඕනෙ. අහක බලන් ඉන්නකොට කොටියා ඇවිත් ඇරලා යයිද දන්නෙ නෑ :baffled::rofl:
    අවුලක් වෙන්න කලින් ඔන්න දුන්න රෙප් + :P

    මමත් දැකල නෑ බං අදමයි බුකියෙන් දැක්කෙ. ඊට පස්සෙ සර්ච් එකක් දැම්මෙ. එතකොට මට්ටු උනේ National Geographic Channel එකේ දාල තියෙනව :baffled:
    පට්ටම සීන් එක. කොහොමද කියහන්කො දියේෂොට් එක දෙන්නෙ Central Nerve System එකට .:dull:
    පීනගන ඇවිත් කුරුමානම අල්ලලා දෙපාරයි පනින්නෙ. දෙවෙනි පාර අරූගෙ බෙල්ල :baffled: No Clues. කිඹුල දන්නවද දන්නෙත් නෑ මොකාද පැන්නේ කියලවත්. පට්ටම මිෂන් එක. හෙන ආසයි බං මම ඔය Wild Life සීන් බලන්න. කොහෙද වෙලාවක් නෑ :dull:

    ජගුවරයා කියන්නේ කෑලේකදි හමු නොවිය යුතුම සතෙක් කියල තමා කතාවට කියන්නේ..මම නම් ආස ඕකගේ තනි කලු එකාට.
    අහ් කියන්න අම්තක උනා කොටියව මූණට මූණ හම්බෙලා අහක බලන්න අමතක වෙලා මූණ දිහාම බලන් හිටියොත් දුවන්න චාන්ස් එකකුත් නෑ..මාස 2කට කලිනුත් පොතක් ගත්තා මේ ගැන තාම අකුරක් කියෙව්වේ නෑ වෙලාවක් නෑ බං. දෙසැම්බර් වලින් පස්සේ කියවනවා කියවිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්න පොත් 28ක් තියෙනව කියවන්න.

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිබුලන්ගෙ කට විතරයි බන්

    පුද්ගලික මඩ ගැසීම්

    :rolleyes::rolleyes::rolleyes:

    ඔටුවෝ කිබුලෝ මුන් ඔක්කොම මස් කරලා ඉස්ටු දාන්න ඕනි.
    කිබුලගේනම් අහගන්න පුළුවන් හදන හැටි
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කිබුලන්ගෙ කට විතරයි බන්

    සිරාවට

    2LFeGvk.png
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිඹුල් මොටා කන කෑම

    කිඔුලා බනිස්.....

    ඇයි කටේ දත් :P

    මොටා

    අයියෝ කිඹුල් මොටා! :P



    නැකැත් රාල;17166762 said:
    සිරාවට


    :P

    Unge sellam wathure witharai goda awama pana na

    ඒ උනාට අරූ වතුරෙන් ඇවිත් ඇරලා යන්නෙ :baffled:



    ජගුවරයා කියන්නේ කෑලේකදි හමු නොවිය යුතුම සතෙක් කියල තමා කතාවට කියන්නේ..මම නම් ආස ඕකගේ තනි කලු එකාට.
    අහ් කියන්න අම්තක උනා කොටියව මූණට මූණ හම්බෙලා අහක බලන්න අමතක වෙලා මූණ දිහාම බලන් හිටියොත් දුවන්න චාන්ස් එකකුත් නෑ..මාස 2කට කලිනුත් පොතක් ගත්තා මේ ගැන තාම අකුරක් කියෙව්වේ නෑ වෙලාවක් නෑ බං. දෙසැම්බර් වලින් පස්සේ කියවනවා කියවිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්න පොත් 28ක් තියෙනව කියවන්න.


    28ක්:baffled:


    පුද්ගලික මඩ ගැසීම්

    :rolleyes::rolleyes::rolleyes:

    ඔටුවෝ කිබුලෝ මුන් ඔක්කොම මස් කරලා ඉස්ටු දාන්න ඕනි.
    කිබුලගේනම් අහගන්න පුළුවන් හදන හැටි


    කරුණාකර මෙම ත්‍රෙඩ් එක තමන්ගෙ පුද්ගලික මඩ ගැසීම් සඳහා භාවිතා නොකරන්න.:dull::angry::P