1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    විමලසේනලා.... රාජිතලා වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට නොයවන්න මිනිස්සු වග බලාගන්න ඔන....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවුද විමලසේනද?
  3. sadamol buwa

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

    http://www.parliament.lk/files/pdf/constitution/19th-amendment-act-si.pdf මේ තියෙන්නේ සම්පූර්ණ එක.... ඔහොම කෑල්ලක්නම් මේකේ නෑ.... ඔකෙත් සම්පූර්ණ එක දාන්න බලන්න..... මේකනම් පාර්ලිමේන්තුවේ සයිට් එකෙන් ගත්තේ... 31 පිටුව http://www.parliament.lk/si/constitution/nineteenth-amendment
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආ බලු කුමාරයා....
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කෝ මේ අපේ අයිස්කැටේ.....
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේවා 33 2 කලානුත් තිබුනා.... ඒකේ කියන්නේ විධායකය සතු බලතල.... 70 1 න් කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන ආකාරය පාර්ලිමේන්තුව තුල.... අනික ගම්මන්පිලලා කියන කතා කවුද බං පිලිගන්නේ.... හොඳමදේ සුප්රීම් කොට් එකෙන් තීන්දුවක් එනකන් ඉන්න එක....
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මා මුත්තා කාලේවත් මේ වගේ පිස්සෙක් රජවෙලා නෑ.... :lol:
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තව කොහේවත් තැනක් නෑ.... සරත් සිල්වත් කිව්වේ 33 1 ගැන විතරයි... මමත් තනූජකගෙන් ඔය ප්‍රශ්ණේම ඊට කලින් ඇහුවා.... මට කිව්වෙත් ඔය ටිකමයි... ඒත් කිසිම වගන්තියක් ගැන කිව්වේ නෑ... ඊට පස්සේ මම ඔක්කෝම වගන්ති කියෙව්වා.... මට හම්බුනේ 33 1 යි 70යි විතරයි.... එතනින් එහා තියෙන්නේ අනෙකුත් ආයකන ගැන.... 70 1...
  9. sadamol buwa

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

    150ක් වත් නැතිව නීතියට අනුව 4.5 කට කලින් විසිරවන්න බෑ..... සිරිසේනත් ඉල්ලන් නානවා...
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඡන්දේ දවස තිරණය කරන්නේ මැතිවරණ කොමිසම මම දන්න විදිහට....
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සරාව දැක්කේ නෑ ගොඩ දවසකින්....
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඡන්දේ දවස තිරණය කරන්නේ මැතිවරණ කොමිසම මම දන්න විදිහට....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම හිතන්නේ නෑ දෙයි කියලා..... රනිලුත් බලයට පෙරේතයි.... මහින්දත් බලයට පෙරේතයි... මුන් එකෙක්වත් රටට ආදරේ නෑ....
  14. sadamol buwa

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව.... 70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා.... කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා.... ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....
  15. sadamol buwa

    REP Power එක 6+ වෙලා කියහංකෝ.... අද ඉඳන් 6 ගානේ දෙනවා...

    You must spread some Reputation around before giving it to dj ice cold again.
  16. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකේන් මේකෙන් උනේ අන්තිමට රනිලා පොරක් වෙච්ච එක... වැලේ වැල් නැතිවෙනානේ හිටියේ....
  17. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වැරදිලා හරි ආයේ රනිලගේ ආන්ඩුවක් ආවොත් සිරාට :lol:

    No contents