1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි බං සමාජ අධ්‍යයනයට කලේ.....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    33න් කියන්නේ ජනාධිපති බලතල.... ඒක කලින් ඉඳලම තිබ්බා... 70න් කියන්නේ පාර්ලිමේන්තු බලතල..... කලින් 70 1 තිබුනේ වසර දෙකක් යන තුරු කියලා... ඒක වෙනස් කලා 4.5ක් කියලා ජනාධිපතිට විසුරවන්න පුලුවන්.. හැබැයි 4.5කට පස්සේ.... අලුතෙන් ව්‍යවස්ථා හැදුවේ නෑ බං... තිබ්බ එකම එහෙට මෙහෙට කලා.... කට්ටිය 33 1...
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් බං.... සරත් සිල්වාත් ඔක දන්නවා... මිනිහා සිරාව ගොනා කලා.... මේවගෙන් කෙලවෙන්නේ රටට.. හැමෝම 33 ගැන කියවනවා.... ඒවුනාට 33 ක්‍රියාත්මක වෙන හැටි දන්නෑ....
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මැකොයි නීතිපතායි උසාවි ගිහින් එනකන් ඡන්දේ තියන්නේ නෑ කියනවා නේද?
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    විනාසේ කොලේනම් මංගලගේ සෙට් එක.... සිරිසේනගේ සරම කඩලා සමනල කං කොරන්ට ගිහින්නේ..... :lol:
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: මැතිවරණ ඔන නෑ බං.... ජනාධිපති රට පාලනය කරයි ඉතුරු කාලේ.... පහසුයි... ලාබායි.... පොරටත් ලේසී.....
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව.... 70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා.... කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා.... ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    113 නැතිව චොර වෙන නිසා කරපු වැඩක්....:rofl::rofl:
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිත නිවන කතා...... සිත නිවන කතා...... :lol:
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේ වගේ පිස්සෙක් රටක ජනාධිපති උනාම වෙන්නැති...
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මූට පිස්සුද බං..... රටකට ව්‍යවස්ථාවක් වැඩක් නෑනේ....
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    19ට අනූව ආයේ ඡන්දයක් තියන්න බෑ අවුරුදු 4.5ක් යනකන්.... http://slembassyusa.org/downloads/19th_Amendment_S.pdf 31 පිටුව බලන්න....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම දන්න විදිහටනම් ක්‍රයිසිස් හදලා විසිරුවන්න බෑ.... ක්‍රයිසිස් එකක් නෑනේ මෙතම....
  14. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකද පුතීලා වෙලා තියෙන්නේ....:baffled::baffled:
  15. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම ගියා එහෙනම්... බායි.....
  16. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේකෙත් 170ට ගිහින් තියෙනවා... දැනෙන්නේ වත් නෑ....
  17. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔෆ්රෝඩ් trails තියෙනවා... විනටර් එකටනම් වෙනම පාරවල් තියෙනවා..... ෆෝවීල් දාලා අදින්න තියෙන්නේ.....

    No contents