1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැම දාම එකම වාහනේ පදින්නේ නෑනේ බං..... ඒනිසා රීසේල් වැලියු එක ගැන බලන්න කියලා අයියා කිව්වා.... නැත්නම් මම අවුඩියකුත් බැලුවා....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තාම එක පාරයි බං ගියේ..... මේ වින්ටර් එකේ යන්න හිතන් ඉන්නේ.....
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීත නෑනේ බං සීත නෑනේ සීත නෑනේ සීත නෑනේ බං......:rofl::rofl:
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමත් ඩිස්කවරියක් තමයි බැලුවේ.... අයියා බැන්නා..... ආයේ විකුණන්න අමාරුයි..... රීසේල් වැලියු එක යන්නේ හෙනම අඩුවට.... පස්සට පස්සට මේන්ටේන්ස් වැඩී..... ඒ ඔක්කොම බැලුවම ජපන් එකකට යන එක තමා හොඳ.... ඒ නිසා මේක ගත්තා.... අරක මීට වඩා 8ක් විතර වැඩී... හැබැයි ඛේසික් එක... මේකේ ෆුල් එකම 43කට හම්බුන...
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනික්වා මේන්ටේනස් වැඩී..... මේකේ ගානත් ශේප්..... 43කට ෆුල් එකක්ම ගතහැකි....
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකද බං වෙලා තියෙන්නේ... අතවරයක් වත් උනාද?
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රටක් විදිහට පෝසත් තමා.... තෙල්නේ..... ලංකාවට මොනවද තියෙන්නේ.... තියෙන ඒවාගෙනුත් ප්‍රයෝජනයක් ගන්නේ නෑනේ....
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහේ වාහන ලාබයි....
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උබර් පට්ට ගනන් බං.... සතියක් වැඩට එන සල්ලි වලින් අලුත්ම කාර් එකක් අරන් මාසයක් එතහැකි....

    No contents