1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා:sorry: මගේ මුවින් මා ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා…:eek: කිසිවකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා:dull: ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා… :yes::yes:
  2. යාළුවා

    [IMG]

    [IMG]
  3. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    :yes::yes:
  4. යාළුවා

    KICK - ඔන්න අද නිකුත් වෙච්ච සල්මන්ගෙ අලුත්ම චි&#3501

    කියල වැඩක් නෑ :P මූ සුමනක්කාව දැක්කනං ඔහොම කියන එකක් නෑ :sorry:
  5. යාළුවා

    KICK - ඔන්න අද නිකුත් වෙච්ච සල්මන්ගෙ අලුත්ම චි&#3501

    මම ආප්ප සාම්පල් අරගන විද්‍යාත්මක පරීක්ෂණයකට භාජනය කළා :P
  6. යාළුවා

    KICK - ඔන්න අද නිකුත් වෙච්ච සල්මන්ගෙ අලුත්ම චි&#3501

    නිකන් ආප්පයක් නෙමේ උඹට බිත්තර ආප්පයක් කැවිලා තියෙනව :baffled:
  7. යාළුවා

    KICK - ඔන්න අද නිකුත් වෙච්ච සල්මන්ගෙ අලුත්ම චි&#3501

    ආප්ප වලට වසීයක් දාල තියෙන්නෙ. කාපු උන් ජැකී පස්සෙන්මයි. ඒකයි ඇහුවෙ :rofl:
  8. යාළුවා

    KICK - ඔන්න අද නිකුත් වෙච්ච සල්මන්ගෙ අලුත්ම චි&#3501

    ෆිල්ම් එක රිලීස් උන ගමන් DVDSCR පැනල. :baffled: 720ත් ඉක්මනට එයි නෙහ්. :dull:
  9. යාළුවා

    [IMG]

    [IMG]
  10. යාළුවා

    අලූතින් පොලිසියට ගත් බයික්

    බරයිනෙ මචං බයික්. ඕකට හොඳ ට්‍රේනින්ග් එකක් දීල ටිකක් වයසින් අඩු හොඳ ෆිට්නස් තියෙන උන්ට දෙන්න ඕනෙ. නැත්තන් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. :sorry:
  11. යාළුවා

    අලූතින් පොලිසියට ගත් බයික්

    ඉස්සරහ දෙකට ටින්ට් ගහන්න බෑ. පිටිපස්සට නං පුළුවන්. ඔරිජිනල් අවුලක් නෑ
  12. යාළුවා

    අලූතින් පොලිසියට ගත් බයික්

    ඕක ලක්ෂ 15ක් මං හිතන්නෙ වෙලා තියෙන්නෙ :nerd:
  13. යාළුවා

    LOKU EKAK HADAGANNA

    contact scurvy
  14. යාළුවා

    ~වැල සීන්~

    :rofl:
  15. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ලෙඩක් කිව්වට ලෙඩක්ම නෙමේ. :dull: ;) ඉතින් යකෝ මම එනකොට පැනල යනවනේ. මං මක් කොරන්නද :sorry: :dull:
  16. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    නෑ බං දැන් සනීපයි. දවස් දෙක තුනක ඉදන් ශේප්. ආයෙ හෙට තමයි ලෙඩෙක් වෙන්නෙ. :dull: ඒත් සඳුදා ඔෆිස් එකට ගොඩ බැහැල එන්න වෙනවා. ඊට පස්සෙ ඉතින් ආයෙ සතියක් ඩවුන් :sorry:

    No contents