රිදුන මිනිසුන් :D

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කඩේකින් හෝ කොහෙන හරි කනකොට

    බලන්න ඕනි

    රස
    පිරිසිදුකම්
    ගුණාත්මක බව

    වෙන මොන dimand බන්. ගොඩයන්ට මැජික් කියල කියන්නේ ඔය වගේ වුන්ට තමයි.
    dimand එකට කාලා dimand එකට රෙන හැටිත් අහන්න එපයි.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අපේ පැත්තෙ තියනව පොඩි කඩයක්, වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි කරන්නෙ. හැමදාම හවසට ආප්ප විතරයි තියෙන්නෙ. ෆ්‍රී වෙලාවක හවසට ගිහින් ලී බංකුවේ වැඩි වෙලා හුලං වැදී වැදී උණු ආප්ප 6 විතර කාල හොඳට ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් ගහල එනව.. ඔය සැප කොහෙද බන් 100, 200 දීල කන ආප්ප වල. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජින්තුවා;16940835 said:
    අපේ පැත්තෙ තියනව පොඩි කඩයක්, වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි කරන්නෙ. හැමදාම හවසට ආප්ප විතරයි තියෙන්නෙ. ෆ්‍රී වෙලාවක හවසට ගිහින් ලී බංකුවේ වැඩි වෙලා හුලං වැදී වැදී උණු ආප්ප 6 විතර කාල හොඳට ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් ගහල එනව.. ඔය සැප කොහෙද බන් 100, 200 දීල කන ආප්ප වල. :)

    11.gif
    11.gif
    11.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කලු කැත අනාථ සිංහලයන්ට මොන සීයේ දෙසීයෙ ආප්පද ඔන්න ඔය 15 ආපේ කාල වැටිලා නිදාගනිල්ල. :cool:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16941009 said:
    කලු කැත අනාථ සිංහලයන්ට මොන සීයේ දෙසීයෙ ආප්පද ඔන්න ඔය 15 ආපේ කාල වැටිලා නිදාගනිල්ල. :cool:
    උබටත් 15වේ ආප්පයක් කාල නිදාගනින් පඩ අරින්නෙ නැතුව
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මමනම් කවදාවත් අනිත් එවුන්ට පේන්න දෙයක් කරන්නේ නෑ. එත් ජීවිතයට විවිදත්වයක් තියෙන්න ඕනේ. වෙනසක් තියෙන්න ඕනේ. සල්ලි තියෙන්නේ වියදම් කරන්න. ඒක නාස්ති නොකර තමාගේ තෘප්තිය වෙනුවෙන් පාවිච්චි කරාට වරදක් න කියලයි මමනම් දකින්නේ. සමහරෙක් ට වාහනයක් ගන්න එක වැදගත්. සමහරක් අයට ගෙයක් හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. සමහරක් අයට ඒ දෙකටම වඩා සමහරවිට ලෝකේ වටේ ඇවිදින එක වටිනවා ඇති. වෙනසක් තියෙන කඩේක මුදල වැඩි වුනත් අත්දැකීම ගන්න එක වැදගත් අයත් ඉන්න පුළුවන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය . . .

    මේ පිලිබඳ ලියවුනු රසවත් කවි පෙලක් ලඟදීම බලාපොරොත්තු වන්න.:P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය . . .

    මේ පිලිබඳ ලියවුනු රසවත් කවි පෙලක් ලඟදීම බලාපොරොත්තු වන්න.:P
    :D:D:D:yes: ela!
     
    empty08

    Junior member
  • Feb 15, 2011
    42
    5
    8
    UK
    කාලයක් ගියාම වන්සේ කබල් ගන්නේ ඒ වගේ කස්ටිය තමා...
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16941037 said:
    මම නිකන් ආප්ප කන්නෙ අනාථයො 14 ඒව.:rofl: තෝ වගේ බිත්තර ආප්ප නෙමේ :P
    wadiya bittara kanna apa bada awi
    bada mama wage
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ජින්තුවා;16940835 said:
    අපේ පැත්තෙ තියනව පොඩි කඩයක්, වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි කරන්නෙ. හැමදාම හවසට ආප්ප විතරයි තියෙන්නෙ. ෆ්‍රී වෙලාවක හවසට ගිහින් ලී බංකුවේ වැඩි වෙලා හුලං වැදී වැදී උණු ආප්ප 6 විතර කාල හොඳට ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් ගහල එනව.. ඔය සැප කොහෙද බන් 100, 200 දීල කන ආප්ප වල. :)

    අනිවා බං ඒ වගේ තැනකින් 500ක් දීල කෑවත් කමක් නෑ බං.. ඒ මිනිස්සු තමන්ට පුලුවන් විදියට ජීවත් වෙනවනේ ඒ මිනිස්සු ගාව සෝබන නැහැ.. කන එකේ ඩිමාන්ඩ් එකක් හොයන්න යන්නෑ .. ඒ මිනිස්සු අව්‍යාජයි.. ;);)
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මමනම් කවදාවත් අනිත් එවුන්ට පේන්න දෙයක් කරන්නේ නෑ. එත් ජීවිතයට විවිදත්වයක් තියෙන්න ඕනේ. වෙනසක් තියෙන්න ඕනේ. සල්ලි තියෙන්නේ වියදම් කරන්න. ඒක නාස්ති නොකර තමාගේ තෘප්තිය වෙනුවෙන් පාවිච්චි කරාට වරදක් න කියලයි මමනම් දකින්නේ. සමහරෙක් ට වාහනයක් ගන්න එක වැදගත්. සමහරක් අයට ගෙයක් හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. සමහරක් අයට ඒ දෙකටම වඩා සමහරවිට ලෝකේ වටේ ඇවිදින එක වටිනවා ඇති. වෙනසක් තියෙන කඩේක මුදල වැඩි වුනත් අත්දැකීම ගන්න එක වැදගත් අයත් ඉන්න පුළුවන්.

    මම මේකේ වැරැද්දක් දකින්නෙ නෑ බං.. තමන්ගෙ ලිදේ වතුර තමන්ට ගන්න බැරිනං මොන හුට්ටටද ලිං හැදුවේ.. ඒක නෙවේ කියන්න උත්සහ කරේ.. දැං කොහොමත් ඕකට සල්ලි තියන එකා යන අතරේ.. රු 100ට රෝස් පාන් එකක් කාලා 200 ආප්පයක් අරන් දීලා කෙල්ල ඉදිරියේ පොරක් වෙන්න හදන අහිංසක දෙමව්පියොන්ගෙ සල්ලි නාස්ති කරන බුවාලා සැට් එකකුත් දැන් බිහි වෙනවනේ :yes::yes::rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මමනම් කවදාවත් අනිත් එවුන්ට පේන්න දෙයක් කරන්නේ නෑ. එත් ජීවිතයට විවිදත්වයක් තියෙන්න ඕනේ. වෙනසක් තියෙන්න ඕනේ. සල්ලි තියෙන්නේ වියදම් කරන්න. ඒක නාස්ති නොකර තමාගේ තෘප්තිය වෙනුවෙන් පාවිච්චි කරාට වරදක් න කියලයි මමනම් දකින්නේ. සමහරෙක් ට වාහනයක් ගන්න එක වැදගත්. සමහරක් අයට ගෙයක් හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. සමහරක් අයට ඒ දෙකටම වඩා සමහරවිට ලෝකේ වටේ ඇවිදින එක වටිනවා ඇති. වෙනසක් තියෙන කඩේක මුදල වැඩි වුනත් අත්දැකීම ගන්න එක වැදගත් අයත් ඉන්න පුළුවන්.

    ඒක ඇත්ත. සමහරු පට්ටම quality undergarments අදින්න කැමතී දාස් ගනන් දීල. ඒත් ඕක කාටවත් පේන්නෙත් නෑ. ඕකට කියන්නේ personal satisfaction කියල.
    හැබැයි ඕක දෙමව්පියන්ගේ සල්ලි වලින් යැපෙන උන්ට අදාල නෑ :rofl: