18+ :dull:
ළමා ලපටි අත දරුවො කන්‍යාවියෝ ඉන්නවනං පලයව් සදාචාරත්මක දේශන නොදී මට ජාතිය නොඅමතා :sorry:
ප්‍රෑන්ක් මේනියාව ගැහුව.
ඒ අස්සෙන් ට්‍රෝජන් ඇඩ් වගයක් අහු උනා :P ඒකෙ පට්ට ඇඩ් ටිකක් තියෙන්නෙ. දැකලත් ඇති.:sorry:
දැකල නැති උන් බලපල්ලා ආතල් එකට :rofl:
0.54න් පටන් ගන්න ඇඩ් එකත් මරු :P
4.36 ඉඳල...