මන් මේ දවස් දෙක තුනකට කලින් බඩීයට කතාවක් කිව්වා ඉන්දියාවෙ ගිය. චෙන්නයි වල. කලිනුත් ගිහින් තියෙනව. ඒ කාලෙත් එහෙමයි. දැන් ඊට හපන් :rofl: එක එක වර්ගයේ පොන්නයෝ :baffled:
කළු කොට,මහත,සුදූකොට,හෙන දාඩාර සයිස් පිරිමි සාරි ඇඳන් පාරෙ යනවා. පොලිසියෙන් අල්ලන්නෙත් නෑ. :sorry::baffled::eek: මහා අජූත රටක්...