අශ්මි කෑම කන අතරෙ වඳුරා එහෙ මෙහෙ දුවනවාලු,ඒව මේව අදිනවලු එකම එක විකාරයලු, පස්සෙ මූ එතන තිබ්බ පූල් ටේබල් එකෙන් බෝලයක් අරගෙන ගිල්ලලු, රෙස්ටූරන්ට් එකේ එකාට මල පැන්නලු , පොර අර අශ්මි ගාවට ගිහින් කිවලු බලනව තමුසෙගෙ වඳුරා මගෙ පූල් බෝලයක් ගිල්ල කියල, අශ්මි කීවලු සමාවෙන්න, මම ඒකේ අලාබේ ගෙවන්නම්...
- යාළුවා
- Profile post