◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    oacg251.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    wow... uba beelada inne.. anna niyama welawa sanukage song ekak ahanna...
    beepuwama sanukage songs mara widihata fl wenawa machan...
    enjoy the talent of sanuka machan...
    follow this link..
    http://www.elakiri.com/forum/showthread.php?t=1625235

    බිව්වම සනුකව දැක්කම ගහපුව බහිනවා :lol::lol: නොදකින් හැපලය:eek:
    අනික බං පඩ ෂෝ තිබ්බට උගේම කියල අපිට අහන්න සිංදු කීයද ඌ කරලා තියෙන්නෙ. :eek:
    අපි බිව්වම අහන්නෙ බොක්කෙන් ඕනෙ නං විරහ ගී මිල්ටන්, ජෝති, ප්‍රියා සෙට් එකේ ඒව.
    නැත්තන් ෆන් එකේ නන්ස්ටොප් :P
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    sanuka ekka baladdi milton la jothila priya lath singers lada ban...
    eyage talent ekata sama karanna kenek lankawe indiawe witharak nemei me mulo lokema na... awesome variation... non of those guys can even come closer to sanuka... sanuka the legend... future of sri lankan music industry...:yes:

    හුත්තෝ මේ, සනුක කියන්නේ මොන පොන්න හුකන්නෙක්ද, මිල්ටන්ට ජෝතිට ලං කන්නවත් පුලුවන්ද ඒ වේසිව
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    sanuka ekka baladdi milton la jothila priya lath singers lada ban...
    eyage talent ekata sama karanna kenek lankawe indiawe witharak nemei me mulo lokema na... awesome variation... non of those guys can even come closer to sanuka... sanuka the legend... future of sri lankan music industry...:yes:

    උඹ කිව්වොත් නුස්රාත් ෆතේ අලි කාන්, නුස්රාත් රාහත් ෆතේ අලි කාන්ලටත් වඩා සනුක හොඳයි කියල මම උඹ එක්ක ආයේ කතා කරන්නෙ නෑ. :lol::lol: මොකෝඑහෙම කියන උඹ එක්ක කතා කළා කියල වැඩක් වෙන්නෙ නෑ. අපරාදෙ පන් එකක් ගන්න තියෙන කාලය :rofl::rofl::rofl::sorry:
    හයි පිච් කියන්න පුළුවන් උන පලියට වැඩ්ඩෙක් වෙන්නෙ නෑ හුට්ටෝ :eek:

    Variations ගැන කතා කරන්න ගත්තොත් පුතා සනුක හීනෙන්වත් අහල නැති Variations ලෝකෙ තියෙනව.

    ඒ වගේම ලෝකෙ ඉන්න ගායකයො sing කරනවා.
    ෆතේ අලි කාන්ලගේ Variations ලඟින් යන්න ආසියාවෙ මම අහල නෑ :yes:
    qawwali King නුස්රාත් ෆතේ අලි කාන්. අහල බලපන් Variation Sing කරගන්න පුළුවන්ද කියල :D

    උඹ කියන තරම් තියා ලංකාවෙ ඉන්න සමහර ගායකයො තරම්වත් මම තවම Sanukaගෙ vocal variations දැක්කෙ නෑ. අන්න සිංදුවක් කරලා දාපන්. එදාට තමා බලන්න පුළුවන්. අනුන්ගෙ සිංදු වලට ඔරිජිනල් එකට වඩා

    vocal variations ජුන්ඩක් ඔබන එක මහ වැඩක් නෙමේ බං :D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී...
     
    Status
    Not open for further replies.