Kauda yako me නැකැත් රාල?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    නැකැත් රාල;16890130 said:
    උඹට හිතන්න දෙයක් නෑ බන් කිරියේ උන් දන්නවා මගේ වයස ඒක 2014න් අඩු කලාම මම උපන් වර්ෂය එනවා. :lol:

    api nakath ralage wayasa hoyanna hoda jothisha buwek allamu :P

    umba upan auruda keewoth umba upan mase man kiyannam :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;16889217 said:
    අපෝ ඔව් කුක්කු බබා කිව්වා වගේ එකක් නෙමෙයි. එයා කිව්වේ ලඟදී වුනා කියලා නමුත් මේක දැන් අවුරුදු 2ක විතර පරන සීන් එකක්. ලඟදි නම් කිසිම අවුලක් වුනේ නෑ. කිඹුල් මොටාට කියලා දතක් ගලවගත්තා ඇරෙන්න.:P

    අර දත නෙහ්.......:oo::oo::oo:

    ජොනී බට්ට;16889300 said:
    නැකත කියන්නේ අමු හොරෙක්, තක්කඩියෙක්, මීමෙක්, ගොන් වස්සෙක්. :rofl::rofl: සිරිපාල හිටියනම් ඔහොම කියයි :rolleyes::rofl::rofl::rofl:

    නැකත එල කොල්ලෙක් :yes::cool:

    අයෙත් අහලා......බට්ටයියේ:rofl::rofl::rofl:

    නැකැත් රාල;16890130 said:
    උඹට හිතන්න දෙයක් නෑ බන් කිරියේ උන් දන්නවා මගේ වයස ඒක 2014න් අඩු කලාම මම උපන් වර්ෂය එනවා. :lol:

    :lol::lol::lol::lol::lol:

    ආතල් ත්‍රෙඩ් එකක්....අනේ සංසාරේ..............
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැකැත් රාල;16895061 said:
    ඇත්තටම මම කවුද බන්? අහ් හරි මම තමයි යාළුවා..

    යාළුවා කියන්නෙ කව්ද කියපන්කො ඊට කලින්. :P

    ඊළඟ එක අහන්න කලින් ඒ ඒ අය කව්ද කියල පැහැදිලි කරලා හිටපන් හරිය
    120pxtroll.png
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යාළුවා;16895077 said:
    යාළුවා කියන්නෙ කව්ද කියපන්කො ඊට කලින්. :P

    ඊළඟ එක අහන්න කලින් ඒ ඒ අය කව්ද කියල පැහැදිලි කරලා හිටපන් හරිය
    120pxtroll.png

    යාළුවා කියන්නේ මට බන්.. උඹ නේද මේ නැකැත් රාල කියන එකා?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැකැත් රාල;16895108 said:
    යාළුවා කියන්නේ මට බන්.. උඹ නේද මේ නැකැත් රාල කියන එකා?

    ඒක තමා බොල ඇහුවෙ :eek:
    1. යාළුවා කියන්නෙ කව්ද?
    2. උඹ කව්ද?
    3. මම කව්ද?
    4. නැකත් රාල කව්ද?
    :baffled:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යාළුවා;16895123 said:
    ඒක තමා බොල ඇහුවෙ :eek:
    1. යාළුවා කියන්නෙ කව්ද?
    2. උඹ කව්ද?
    3. මම කව්ද?
    4. නැකත් රාල කව්ද?
    :baffled:

    හ්ම්ම්ම් මටත් තියන ප්‍රශ්න ඕවා තමා. මම හිතන්නේ යාලුවා කියන්නේ මට නැකැත් රාල කියන්නේ උඹට.. ඒත් මම කවුද? උඹ කවුද?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම ඔබව පෞද්ගලිකව නොදනිමි. නමුත් ඔබේ වත දුටු විට හද ගිනි ඇවිළුනු බව පමණක් මෙසේ සටහන් කොට තබමි............
    සසර වසන තුරු මෙවන් අකල් මරණයක් නොම වේවා!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16895279 said:
    මම ඔබව පෞද්ගලිකව නොදනිමි. නමුත් ඔබේ වත දුටු විට හද ගිනි ඇවිළුනු බව පමණක් මෙසේ සටහන් කොට තබමි............
    සසර වසන තුරු මෙවන් අකල් මරණයක් නොම වේවා!!!!!
    පෝස්ට් හොරා..........:dull::dull: