පැය 7- 9ක නින්දක් ඕනෙ.
6-8 අතරත් අවුලක් නෑ....
කාගෙන ඉගෙන ගන්න උන්ට උනත් පැය 6ක් නිදාගතහැකි....
අනික රෑ 12ට කලින් නිදාගනින්
10-6, 10-5, 10-4
11-6, 11-5
12-6, 12-7
මේව තමා සුපිරිම වෙලාවල් නිදාගන්න.. රෑ 12න් පස්සෙ අඩුම පැය හතරක් නිදාගන්න එක ගොඩක් හොඳයි. මොකෝ සුවදායක සැපට නින්ද යන්නෙ 12න් පස්සෙ...