1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    තාම පණපිටින් නං ඉඳපන් මලක් වගේ :cool:
  2. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මම කිව්වෙ රේඩියෝ පෙට්ටිය ගැන. උඹ හිතන එක නෙමේ :(
  3. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ටිකක් අවධානයෙන් ගහපන් අහිංසක අපි සමාජ සම්මතයෙන් අසම්මතයට නොමග යනවා :(
  4. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    කලින් ස්ට්‍රේට් හිටපු කෙල්ලක් ලෙස්බි වෙච්ච සීන් එකක්ද. විලි ලැජ්ජයි ඕයි මට බෑ. මං වගේ පොඩි එකෙක් ඉන්න තැන ඕව කියනවද... මම යනවා දොයියන්න :(
  5. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මොකද්ද යකෝ මේ හරුපෙ :baffled:
  6. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    එයා උයා වගේ කොල්ලො පස්සෙ යන්නෙ නෑ :(
  7. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ගිය සුමානේ ඉල්ලුව බ්ලැකීට :( බියර් බොන්නෙ නෑ මම :(
  8. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    Satisfaction without Interruption :cool:
  9. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    දුකක් සිතේ දැනුනේ නෑ මාහට අද මට දැනුන වගේ තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ :(
  10. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මම එහෙම එකක් ඉල්ලුවද බං මට මතක නෑනෙ :(
  11. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඇයි නැත්තෙ. තරුව = කිඹුලා :(
  12. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඕක දකිද්දී ස්ක්ර්වී මතකයට නැගෙන අතර මේ සින්දුව යද්දී මතක් වෙන්නෙම ස්ක්ර්වී සහ කිඹුලා :shocked:
  13. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    උපරිම වේදනාවේ සලකුණු ඕයි. :lol::lol::lol: මට මැරෙන්න හිනා :P
  14. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ක්ලිනික් එකේද ඉන්නෙ ගෙදරට කෙප්ප ඇදල :(
  15. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මීවත් සින්දුද :baffled: විලි ලැජ්ජයි
  16. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    හිතට හයිය අරන් කැලේට ගිහින්ද කිඹුලා වයග්‍රා හොයන්නෙ :sorry: දුකත් හිතුන :(
  17. යාළුවා

    2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    උපරිම වේදනාව :P

    No contents